Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන්ට, යෞවනයන්ට, වැඩිහිටියන්ට ලෝකය ජයගන්න අත දෙන අමාලියා

ඔබත් පුංචි කාලේ නැළවිලි ගී අහගෙන නින්දට යන්න ඇති. ඒත් ඒ වරම අහිමි දරුවන් බොහොමයක් අද රටේ ජීවත් වන බව ඔබ දන්නවාද? ඒ දරුවන්ට වගේම ඔවුන්ගේ දෙමව්පියන්ටත් ජීවිතයට මුහුණ දෙන්න අත්වැළක් සපයන අමාලියා ගැනයි මේ.

article

එකල ගම්මානවල වූ අත් ට්‍රැක්ටර් සංස්කෘතිය

අත් ට්‍රැක්ටරය යනු ලාංකිකයෙකුගේ නිමවුමක් බව ඔබ දැනගෙන සිටියා ද? මේ එකල ගම්දනව්වල වූ අත් ට්‍රැක්ටර් සංස්කෘතියේ තොරතුරු බිඳකි.

article

75වන වෙනිස් අන්තර්ජාතික චිත්‍රපට උළෙල

අගෝස්තු 29 වන දා සිට සැප්තැම්බර් 8 වන දා දක්වා ඉතාලියේ වෙනිස් නුවර දී පැවැත්වුණු 75වන වෙනිස් අන්තර්ජාතික සිනමා උළෙල ගැන සැකෙවින්.

article

හාවාගෙයි වෘකයාගෙයි කාටූනය​ Well, Just you Wait!

Well, Just you Wait! හෙවත් Nu, Pogodi! කාටූනය බලලා තියෙනවා නේද​? කොච්චර අසාර්ථක වුණත් කවදාවත් හාවාව අල්ලගන්න කරන උත්සාහය අත නොහරින වෘකයා ගැනත් ටිකක් විතර අනුකම්පා හිතෙන මේ කතාව සෝවියට් නිර්මාණයක් බව ඔබ දන්නවා ද​?

video

ඇමෙරිකානු ඛණිජ තෙල් කර්මාන්තයේ මුල් යුගය

ඇමෙරිකාව ලොව බලවත්ම ජාතියක් කිරීමට හේතු වුණු ප්‍රධාන සාධකයක් ලෙස ඛණිජ තෙල් සලකන්නට පුළුවන්. ඇමෙරිකානු භූමියෙන් භූගත් ඛණිජතෙල් නිධි සොයාගත්තේ මීට වසර 150 කටත් පෙරයි.

article

ජීවන බර කරට ගත් මියන්මාරයේ දුප්පත් දරුවන්

ළමා මෙහෙකාර සේවය නීතියට පටහැනි ක්‍රියාවක් වූව ද, මියන්මාරයේ තවමත් ළමා කම්කරුවන් සිටිනවා. ජීවන බර කරට ගත් ඔවුන්ගේ කතාව යි මේ.

article

End of Articles

No More Articles to Load