Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගලපගෝස් ඉබ්බන් බේරාගන්න සිදු කළ මහා එළු සංහාරය

මිනිසුන් ම ගෙනැවිත් බෝ කළ එළුවන්, ඌරන්, සහ බූරුවන් ලක්ෂ ගණනින් අමු අමුවේ මරා දමා, ගලපගෝස් දූපත්වල යෝධ ඉබ්බන් රැකගන්න ක්‍රියා කළ ඉසබෙලා ව්‍යාපෘතිය ගැන යි මේ.

article

උතුරු කොරියාවේ 70 වසරක ඉතිහාසය​

උතුරු කොරියාව ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද්දේ 1948 සැප්තැම්බර් 9 වනදායි. මේ එරට 70 වසරක ඉතිහාසයෙහි විශේෂ කරුණු පිළිබඳව කෙරෙන විපරමක්.

video

ඉන්දියානු සංස්කෘතිය වර්ණවත් කරන සම්භාව්‍ය නැටුම්

නර්තන කලාව තුළ විවිධ රටවලට, විවිධ සංස්කෘතීන්ට අනන්‍ය වූ විවිධ නර්තනාංග තිබෙනවා. ඉන්දියාවේ සම්භාව්‍ය නර්තන කලාව ගැන ටිකක් සොයා බලන්න හිතුවේ අපි ඒ නිසා යි.

article

සෝවියට් සමූහාණ්ඩුවට කවදාවත් හඳට යන්න බැරි වුණේ ඇයි?

ඇමෙරිකාව තම ඇපලෝ වැඩසටහන හරහා වාර ගණනාවක් සඳට මිනිසුන් යවන්න සමත් වුණා. නමුත් අභ්‍යවකාශ තරගයේ ඉදිරියෙන් සිටි සෝවියට් දේශයට කවදාවත් ඒ හපන්කම කරන්න ලැබුණේ නැහැ.

article

සඳ ගමන සැබෑවක් කළ ඇපලෝ ව්‍යාපෘතිය

අතීතයේ පටන් සඳ ගවේෂණය කරන්නට මිනිසාට විශාල ආශාවක් තිබුණා. එය යථාර්ථයක් වූයේ නාසා ආයතනය මඟින් දියත් කළ ඇපලෝ ව්‍යාපෘතිය මගිනුයි.

article

මොළයට සිදු වූ හානි නිසා අසාමාන්‍ය හැකියාවන් ලැබූ පුද්ගලයින්

යම් අනතුරක් හෝ වෙනයම් කාරණයක් නිසා මොළයට හානියක් වුවහොත් ඉන් බොහෝ දෙනාට සිදුවන්නේ අවැඩක්. නමුත් සමහරක් දෙනාට එමඟින් අපූරු හැකියාවන් ලැබී තිබෙනවා. මේ ඒ අය ගැන.

article

ඇමෙරිකාව වෙනස් කළ ප්‍රේම වෘත්තාන්තය : මිල්රඩ් සහ රිචඩ්

එවකට වර්ජිනියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ අන්තර්වාර්ගික සම්බන්ධතා සහ විවාහ තහනම් කිරීම සඳහා පනවන ලද වාර්ගික සදාචාර පනත කඩකිරීම සඳහා වැරදිකරුවන් වූ ලවිං යුවළ ගැන යි මේ ලිපිය.

article

පනස් වසරක නොවිසඳුණ අභිරහස: සොඩියැක් ඝාතකයා

ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ නගර කිහිපයක පොලිස් දෙපාර්තමේන්තුවලට වසර පනහක් තිස්සේ විසඳාගත නොහැකිව ඇති අබිරහසක් වන්නේ “සොඩියැක් ඝාතකයා” කවරෙකු ද යන්නයි.

video

ආදරයත් රත්නපුර වගේ!

අපි ආදරේ ගැන එක එක විදියේ කතා අහල තියෙනව. ආදරේ විවිධ දේවලට උපමා කරල සිංදු, කවි ලියවිලා, නවකතා ලියවිලා තියෙනවා. මේ හැමදේම අතරේ, ආදරය වෙනස්ම දෙයක් විදියට දැකලා, වෙනස් විදියකට උපමා කළ තරුණයෙක් අපට හම්බෙනවා. ලංකාවෙ ප්‍රසිද්ධ නගරයක් වුණු රත්නපුරයට ආදරේ උපමා කළ චමල් අකලංක පොල්වත්තගේ එක්ක කතාබහකට තමයි මේ සූදානම.

article

කාන්තාවන් වශී කරගැනීමට පුරුෂයන් රංගනයෙහි යෙදෙන අපූරු ගෝත්‍රික චාරිත්‍රයක්

බටහිර අප්‍රිකාවේ නයිජර් හි වුඩාබ් ගෝත්‍රිකයන් අතර පවත්නා අපූරු චාරිත්‍රයක් විසින් පිරිමින්ට අලංකාර වීමට අවස්ථාව සලසා තිබෙනවා. මේ ඔවුන් ගැන තොරතුරු බිඳක්.

article

ලොවට අමතක ව ගිය සිනමාවේ මායාකරු: ජෝර්ජ්ස් මේලියස්

සිනමාකරණයේ දී විවිධ ප්‍රයෝග භාවිත කරමින් ප්‍රායෝගික ව සිදු කළ නොහැකි දේ පවා සැබෑ ලෙස ම ප්‍රේක්ෂකයා ඉදිරියේ මවා පෙන්වනවා. මේ එහි නියමු කාර්යය ඉටු කළ සිනමාකරුවෙකු වූ මැජික් ශිල්පියාගේ කතාව යි.

article

සියවස් ගණනාවක් පුරාවට මිනිස් සිත් බියෙන් සලිත කළ හොල්මන් කථාන්තරයන් හි උපත

ඈන් බොලීන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ ඒබ්‍රහම් ලින්කන් කියන්නේ ලොව විසූ සුප්‍රකට චරිත තුනක්. ඔවුන් පාදක කොට ගනිමින් බිහි වූ හොල්මන් කථාන්තර කිහිපයක් ගැන යි මේ.

article

End of Articles

No More Articles to Load