
සුවිසල් කොලෝසියම ඉදිකිරීමට භාවිත කළ සිමෙන්ති, ගොඩනැඟිලි ඉදිකිරීමට වර්තමානයේ යොදා ගන්නා සිමෙන්තිවලට සාපේක්ෂ ව දිගු කලක් පවතින බව පර්යේෂණ මඟින් සනාථ කර තිබෙනවා.
එවැනි පර්යේෂණයක සඳහන් වන්නේ කොලෝසියම් ක්‍රීඩාගාරය ගොඩනැංවූ කොන්ක්‍රීට් සන්ධිවලට පොරවක් වැනි තියුණු ආයුධයකින් පුද්ගලයෙක් පහර දුන්න ද කුඩා බොරළු කැබැල්ලකවත් ගරා වැටීමකින් තොරව පොරව ආපසු ඉවතට පනින බව යි.
ඒ ගැන සම්පූර්ණ ලිපිය පහත සබැඳියෙන් කියවන්න.



