එන්ජින් ඔයිල් වගේ ම ගියර් ඔයිල් ද වැදගත්!

YouTube video player

එන්ජිමේ කාර්යක්ෂමතාව සහ කල්පැවැත්ම ගැන වගේ ම ඔබේ වාහනයේ ගියර් ඔයිල් ගැනත් නිවැරදි අවබෝධයක් තිබීම වැදගත්! අපට නිවැරදි ගියර් ඔයිල් වර්ගය තෝරා ගන්නට ඒ අවබෝධය උපකාරී වෙනවා. අපේ වාහනයට යොදන නිවැරදි ගියර් ඔයිල් වර්ගය තෝරා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ කතා කිරීමටයි මෙවර Handbrake වැඩසටහන වෙන්වන්නේ.

Related Articles

Exit mobile version