ඔබ සිතනවාට වඩා ජාන මට්ටමින් ශ්‍රී ලාංකිකයන් සමාන යි

YouTube video player

සිංහල, ශ්‍රී ලාංකික දෙමළ සහ මූවර්වරුන් අතර ජානමය සමානකම් බොහොමයක් ඇතත්, බොහෝ දෙනෙක් ඊට පටහැණි, වැරදි විශ්වාසයන්හි එල්බ ගෙන සිටිති. කොළඹ විශ්ව විද්‍යාලය සහ අණුක විද්‍යා ආයතනයක් වන ජීන්ටෙක් ආයතනය සිවු වසරක් පුරා කළ අධ්‍යයනයක අනපේක්ෂිත අතුරුපලයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවර්ග පිළිබඳ ව වැදගත් තොරතුරක් ලැබී තිබිණි. ඒ ඔබ – අප සිතනවාට වඩා ජාන මට්ටමින් ශ්‍රී ලාංකිකයන් සමාන බව යි.

Related Articles

Exit mobile version