විනිවිද පෙනෙන ෆෝන් කවර කහ පැහැ ගැන්වෙන්නේ ඇයි?

සිලිකන් ෆෝන් කවර ටික කාලයක් යද්දි ම කහ පැහැ වෙනවා ඔබ දැක ඇති. ඒත් එහි විද්‍යාත්මක පසුබිම කුමක්ද? අපිට එය සෝදා ඉවත් කරන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝව බලන්න.

Related Articles

Exit mobile version