ඔබ ගැන ඔබේ ෆෝන් එක කොච්චර දේ දන්නවාද?

YouTube video player

හැම වටිනා දත්තයක් ම අඩංගු පරිගණකය, දුරකථනය ඇතුළු උපාංග භෞතික ව කෙතරම් රැක ගත්තත් එහි මෘදුකාංග මට්ටමේ සිටින සොර සතුරන් එහි ඇති සියලු සංවේදී දත්ත පැහැර ගෙන යා හැකි යි. මේ වෙනුවෙන් අපිට කළ හැකි දෑ මොනවාද?

Related Articles

Exit mobile version