ලීයෙන් මැවෙන සෙල්ලම් බඩු

ලීයෙන් මැවෙන සෙල්ලම් බඩු

ශ්‍රී ලංකාව සෙල්ලම් බඩු අපනයනය කරන බව ඔබ දන්නවාද?

අපේ රටට සෙල්ලම් බඩු විශාල වශයෙන් ආනයනය කරන්නේ චීනය, ජපානය සහ හොංකොං යන රටවල් වලින් වුවත්, ශ්‍රී ලංකාවේ සෙල්ලම් බඩු කර්මාන්තය වසර 20 කට ආසන්න කාලයක පටන් පුරවන ලද සෙල්ලම් බඩු සහ ලී සෙල්ලම් බඩු අපනයනය කරනවා.

අවුරුදු 6කට අධික කාලයක් පුරාවට ලී සෙල්ලම් බඩු නිර්මාණය කරන තුෂාර දැන් තම මාමාගේ සහ බාල සොහොයුරාගේ සහාය ඇතිව ඒ සඳහා වැඩපළක් ද සකසාගෙන තිබෙනවා.

මේ වීඩියෝව ඒ ගැන යි.

Related Articles

Exit mobile version