තවමත් අපේ මතකයේ රැඳී ඇති පැරණි කාටුන් 10ක්

පොඩි කාලෙ අපි හැමෝම කා‍ටුන් බලන්න උදේ පාන්දර ඇහැරුනා මතක ද? ඉස්කෝලෙ යන්න ඇහැරෙන්නෙ මරන්න ගෙනියනවා වගෙ බැරි බැරි ගානෙ වුණාට, අපි ආස කාටූන් එකක් තිබුණ දවසට නම් අම්මා අපිව ඇහැරවන්නත් කලින්ම අපි ගිහින් ටීවි එක ඉස්සරහා වාඩිවෙලා හිටියා. වලස් මාමා, පැංචා, කවුද බෝයි, දොස්තර හොඳ හිත.. සිංහලට හඬ කවපු තවත් මේ වගෙ කාටූන් කොච්චර නම් තිබුණා ද…

අපි ඇච්චො බැච්චො කාලෙ ආසාවෙන් බලපු මේ කාටූන් ඔයාලටත් මතක ද?

Related Articles

Exit mobile version