කිරීටක හෘද රෝගයකින් දිවි ගලවා ගත් රුබසිංහ

YouTube video player

සෑම වසරක ම, ශ්‍රී ලංකාවේ මෙන් ම ලෝකයේ ද වැඩි පිරිසක් අනෙකුත් බෝ නොවන රෝගවලට වඩා කිරීටක හෘද රෝගවලින් මිය යයි.

මේ ඊට මුහුණ දී දිවි බේරා ගත් රූබසිංහ සුමනදාසගේ කතාව යි. රෝගය සමඟ ඔහුගේ අත්දැකීම්, ඔහුට එල්ල වූ අනපේක්ෂිත අභියෝග, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහ පවුලෙන් ලැබුණු සහයෝගය ඇතුළු කතා රැසක් ඔහු අප සමඟ බෙදා ගත්තා.

Related Articles

Exit mobile version