මුළුතැන්ගෙයි රජ කරන තුනපහ

මුළුතැන්ගෙයි රජ කරන තුනපහ

ලෝකයේ විවිධ කුළුබඩු වර්ග 40 ක් පමණ තිබෙනවා. ඒ අතරින් එක කුළුබඩු මිශ්‍රණයක් අනෙක් සියල්ල ම පරයන ලක්ෂණවලින් යුක්ත යි. ඒ වෙන කුමක් වත් නොවේ, ශ්‍රී ලාංකික කෑම වේලට අනන්‍ය රස සුවඳ ලබා දෙන ‘තුන පහ’ යි.

Related Articles

Exit mobile version