75 වන උපන්දිනය සමරන සිංහල සිනමාව

YouTube video player

ශ්‍රී ලාංකීය සිංහල සිනමා කර්මාන්තය මේ ජනවාරි 21 වැනි දා සිය 75 වන උපන්දිනය සැමරුවා. බාධක රාශියක් මධ්‍යයේ වුව ද අද වන විටත් සිංහල චිත්‍රපට කර්මාන්තය නොනැසී පැවතීම සතුටට කාරණාවක් වෙනවා.

තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට සිංහල චිත්‍රපට කර්මාන්තයට හේතු වාසනා වේවා!

පිටපත: දිනිඳු ඒකනායක

හඬ: චානුක නඳුන්

Related Articles

Exit mobile version