ලාංකීය පොල් රා කර්මාන්තයේ වත්මන් තත්වය

“දේශීය පාරම්පරික පොල් රා කර්මාන්තය රැක ගැනීම ලාංකිකයන් විදියට අපේ වගකීමක්. මෙහි උන්නතිය සඳහා පවතින නීති රීති රාමුව ප්‍රතිශෝධනය කිරීමත් රජයේ පාර්ශවයෙන් වැඩි අවධානයක් මේ සදහා යොමු කිරීමත් ඉතා වැදගත් වෙනවා.”
සාම්ප්‍රදායික රා මදින්න්නන් දෙදෙනෙකු සමග අපි පැවැත් වූ පිළිසඳරකින් බිඳක් මේ.

Related Articles

Exit mobile version