සාම්ප්‍රදායික ප්‍රතිකර්මවලට පිළිතුරක් ලෙස එන “කෘත්‍රිම වකුගඩු”

වකුගඩු ආශ්‍රිත ආබාධ අද ලෝකයේ ශීඝ්‍රයෙන් පැතිරෙන සෞඛ්‍ය ගැටලුවක්. ඒ නිසා ම ඊට පිළිතුරු සොයන්න විද්‍යාව විශාල ප්‍රයත්නයක් දරනවා.

බද්ධ කළ හැකි කෘත්‍රිම වකුගඩුවක මූලාකෘතියක් විද්‍යාඥයන් පිරිසක් සාර්ථක ව අත්හදා බලා තිබෙනවා.

කාන්දු පෙරණ යන්ත්‍රවලින් සහ වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනවලින් රෝගීන් නිදහස් කිරීම මෙහි අරමුණ යි.

Related Articles

Exit mobile version