Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඳුරුගොඩ පුදබිමෙන් මතුවන යාපනයේ පැරණිම ජනාවාසය

යාපනයට පැමිණෙන බෞද්ධයන්ගේ පළමු කැමැත්ත වන්නේ නාගදීප පූජාභූමිය වැඳපුදා ගැනීමයි. පුරාවිද්‍යාත්මක වශයෙන් නාගදීපයට වඩා ඉහළ වැදගත්කමක් හිමිකරගන්නා පුරාණ කඳුරුගොඩ විහාරය ඓතිහාසික නටබුන් වගේම ප්‍රාග් ඓතිහාසික ජනාවාස සහිත පුරාවිද්‍යා භූමියක් ලෙසත් හඳුන්වාදීමට පුළුවන්.

article

බලහත්කාර අතපෙවීමක ප්‍රතිඵලය: 1991 ගල්ෆ් යුද්ධය

මැද පෙරදිගට අයත් ගල්ෆ් කලාපය තුළ ඉරාකය, ක්වේට්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය, සහ කටාර් යන රටවල් හත පිහිටා තිබෙනවා. ඛනිජ තෙල් නිධි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එම රටවල් ආශ්‍රිතව යි.

article

“මඟුල් පෝරුවක්” නිසා ප්‍රසිද්ධ වූ, ලාහුගල මඟුල් මහා විහාරය

මොණරාගල පොතුවිල් මාර්ගයේ සියඹලාණ්ඩුව හන්දියේ සිට කී. මී. 18ක් දුර ගමන් කරන විට ලාහුගල පන්සල්ගොඩ හන්දිය හමුවෙනවා. එතැන සවිකර ඇති පුරාවිද්‍යා නාම පුවරුව අසලින් හැරී ලාහුගල මඟුල් මහා විහාර පුදබිමට ළඟාවීමට පුලුවන්. කුඩා වාහනයකට වුවත් පහසුවෙන් මෙතැනට යාමට පුළුවන්. අතුරු මාර්ගයේ කී. මී. 1.1ක් දුරින් වනතුරු අතර පුරාවිද්‍යා නටබුන් භූමිය පිහිටා තිබෙනවා. ලාහුගල පුරාවිද්‍යා කලාප කාර්යාලය පිහිටා ඇත්තේ ද එම බිමෙහිම යි. මොණරාගල සිට දුර කි. මී. 85ක් වෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති මඟුල් මහා විහාරය පුරාවිද්‍යා භුමිය පුරාණ බෙදීම් අනුව අයත් වන්නේ පානම් පත්තුවට යි.

article

මනුෂ්‍යත්වයට නිගාදුන් ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’

සිය මවුරටේ සෞඛ්‍ය පද්ධතිය කළු ඇමරිකානුවන්ගේ  අවිශ්වාසයට ලක්වීම පිටුපස සාධාරණ හේතූන් ඕනෑ තරම් තිබුණා. ඒවායින් ඔවුන් දරුණුම කම්පනයකට පත්කළ ඓතිහාසික සිදුවීම වන්නේ මෙය යි.

article

බුදුදහමේ මුල්ම ආරාම: මිහින්තලේ අටසැටක් ලෙන්

ජූනි මාසය ළංවන විට අපට මතක් වන්නේ පොසොන් පෝය යි. වෙනත් අවුරුදුවල නම් පොසොන් එකට අනුරාධපුරය, මිහින්තලේ අතුරු සිදුරු නැතිව බොදු බැතිමතුන්ගෙන් පිරීගියත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති නිසා මේ පාරත් ගෙදර ඉඳන්ම පොසොන් සැමරීමට සිදුව තිබෙනවා. ඉතින් මිහින්තලේ වන්දනා කරන වැඩිදෙනෙක් අවධානය යොමු නොකරන ලංකාවේ මුල්ම ලෙන් ආරාම සංකීර්ණය ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ.

article

අත්හදා බැලීමකට සීමා වූ ලොව විශාලම හෙලිකොප්ටරය

මේ නිරවි යුධ සමයේ දී, ඇමෙරිකාව අභිබවමින් ලෝකයේ විශාලම හෙලිකොප්ටරය නිපදවන්නට සෝවියට් සංගමය සමත් වුණා. ඒ වාර්තාව අදටත් පවතින එකක් වුණත්, හෙලිකොප්ටරයේ නිෂ්පාදනය නවතා දැමුණා.

article

පුලතිසිපුරයේ මහා සමුදුර- පරාක්‍රම සමුද්‍රය

එදා මහා පරාක්‍රමබාහු රජතුමා අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොයැවිය යුතුය යන හැඟීම ඇතිව පරාක්‍රම සමුද්‍රය නම් මහා ජලාශය නිර්මාණය කළා. එහි ප්‍රතිලාභ අදටත් පුලතිසිපුර ජනතාව භුක්ති විඳිනවා.

video

ලොව පළමු අගමැතිනිය හැදී වැඩුනු මහවලතැන්න වලව්ව

අදිකාරම්වරයා මුලින් ජීවත්වී ඇත්තේ ගොඩකුඹුර ප‍්‍රදේශයේ වලව්වක වන අතර, ඔහු විසින් මහවලතැන්න වලව්ව ඉදිකිරීම සඳහා එය පිහිටි ඉඩම තෝරාගත් ආකාරය පිළිබඳ අපූරු කතන්දරයක් තිබේ.

article

සියවසක් සපිරෙන, “කළු වෝල් ස්ට්‍රීට් සංහාරය”

1921 මැයි 31 වනදා18 පැයක් තුළ “කළු වෝල් ස්ට්‍රීට්” මිහිපිට අපායක් බවට පත්වුණා. කඩ සාප්පු, නිවාස කුඩු පට්ටම් වෙමින් ගිනි ගත්තා. කාල වර්ණ සමෙන් යුත් නිසල මිනිස් සිරුරු සිය ගණනක් තැනින් තැන විසිරී තිබුණා.

article

ලක්දිව පළමු රැජිණ: කුප්‍රකට අනුලා දේවිය

ක්‍රිස්තු පූර්ව 538 සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා ගෙවුණු වසර 2358ක කාලය තුළ පාලකයන් 184 දෙනෙකුට මෙරට රජකම උරුම වුණා. ඒ අතරට රැජිණියන් සිව්දෙනෙකු අයත් වුණා.

article

කළු මරණය සමයේ සම්භාවනාවට පාත්‍රවූ ඊම් ග්‍රාමය

කොවිඩ් 19 වසංගතය හමුවේ මුළු ලෝකයම එකම ආකාරයක අරගලයක යෙදෙන කාල වකවානුවක, අතීත වසංගත සමයන්වල දී එවකට ජීවත් වූ වැසියන් ඒවාට මුහුණදුන් ආකාරය අධ්‍යයනය කිරීම හරහා ඇතැම් වටිනා පාඩම් සහ උපක්‍රම හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි ආසියාතික රටවල් කොවිඩ් අවධානමේ ඉහළම අවස්ථාවේ හිඳින මෙවන් කාලයක වසංගත ඉතිහාසය නැවත කියවා බැලීම ඉතා වැදගත්.

article

End of Articles

No More Articles to Load