Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකාවත් බිය ගැන් වූ ජපනුන්ගේ ගුවන් යානා වාහක සබ්මැරීනය

ගුවන් යානා වාහක නෞකා බොහෝ අයට හුරුපුරුදු ඇති. ඒත් ගුවන් යානා වාහක සබ්මැරීනත් ලෝකේ නිෂ්පාදනය වෙලා තියෙනවා ද? ජපානය ලෝකෙටම හොර රහසේ නිර්මාණය කළ එවැනි ගුවන් යානා වාහක සබ්මැරීන කීපයක්ම දෙවන ලෝක යුද්ධය අවසන් වූවාට පසුව අමෙරිකාව සොයාගන්නවා.

article

නාවික හෙන්රි: දේශ ගවේෂක මාලිමාව

පෘතුගාලයේ බර්තොලමියු ඩයස්, වස්කෝ ද ගාමා සහ ෆර්ඩිනැන්ඩ් මැගලන් ආදීන් දේශ ගවේෂණ කටයුතුවලින් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තා. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පන්නරය ලැබුණේ පෘතුගාල රාජකීයයකුගෙන් ලැබුණු අනුග්‍රහය යි.

article

හම්බන්තොට හැංගුණු යටත්විජිත සිහිටවන

බ්‍රිතාන්‍ය සහ ඕලන්ද සමයේ මතක සිහිපත් කරන ස්මාරක කිහිපයක්ම හම්බන්තොට නගර ආසන්නයේ තිබෙනවා. ඒ‘හම්බන්තොට කොටුව’ නමින් එදා ප්‍රසිද්ධ වූ මුහුදට නුදුරින් පිහිටි තුඩුවක් වැනි උස්බිමේ.

article

ඔබේසේකර පරපුරයි: අටදාගෙවත්ත වලව්වයි

ඔබේසේකර පෙළපතේ ආරම්භය පිළිබඳව සලකා බැලීමේ දී අනාවරණය වන්නේ ඔවුන් පෘතුගාලයේ රාජකීය පවුලට අයත් අයකුගෙන් පැවැත එන බවයි. මෙම පරපුරේ ආදිතමයා වූ ඕවින් ෆර්ඩිනෑන්ඩස් පෘතුගාලයේ රාජකීය පවුලේ සාමාජිකයෙකු විය. ඔහු  1630 දී පමණ මෙරටට පැමිණ තිබෙනවා.

article

සීනිගම දෙවොල්දෙවි ‘මහා සාමි’ විදේශිකයෙක් ද?

මහාසාමි දෙවොල් දෙවියන්, දෙවොල් සාමි, වේරගොඩ දෙවියන් ආදී නම්වලින් හැඳින්වුණු අතර සීනිගම හැරුණු විට වේරගොඩ, උණවටුන ආදී ප්‍රදේශවලත් මහාසාමි දෙවොල් දෙවියන්ට කැප වූ දේවාල ගොඩ නැගී ඇත.

article

කොළඹ කොටුව රැක ගත් වැව

එකල පෘතුගීසීන්ගේ කොළඹ බළකොටුවට සිංහල සේනා නිතරම ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාරවලින් බේරීම සඳහා ඔවුන් බළකොටුව වටා අගලක් නිර්මාණය කළා. ඒ අයුරින් නිර්මාණය වුණු අගල පසු කලෙක ‘බේරේ වැව’ නමින් ප්‍රසිද්ධ වුණා.

video

කුමාරදාස රජු මහා කවි කාලිදාසගේ දර සෑයට පිනූ බතලගොඩ

බතලගොඩ රාජධානිය, කොළඹ සිට කිලෝමීටර 114ක් දුරින් පිහිටි බතලගොඩ කුරුණෑගල දඹුලු පාරේ හමුවන අලංකාර පුරාණ වැවකින් ද ඓතිහාසික සිහිවටන රාශියකින් ද සමන්විත ස්ථානයක්.

article

අමරසූරිය: විශිෂ්ට පරපුරක සලකුණ

‘අමරසූරිය ගුරු අභ්‍යාස විද්‍යාලය’ යනුවෙන් අද හැඳින්වෙන ඉපැරැණි නිවස, ගාල්ල උණවටුනේ පිහිටි සුවිශේෂී නිවසකි. ඒ, එය මෙරට සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍රයන්ට සුවිශාල සේවාවක් කළ විශිෂ්ට පරපුරකට අයත් වූ බැවිනි. මේ අමරසූරිය වලව්ව සහ එහි ජීවත් වූ අමරසූරිය පරපුර පිළිබඳ තොරතුරුයි.

article

මිහිමත සුසානය: ඕසෝර්ස්ක්

මාරකය 1957 සැප්තැම්බර් 29 වන දිනට යෙදී තිබිණි. අධික උෂ්ණත්වයේ ප්‍රතිඵලයක් ලෙස විකිරණශීලී ද්‍රව්‍ය වලාකුළක් අහසට මුදාලමින් අපද්‍රව්‍ය ටැංකිය එක්වරම පුපුරා ගියේය.

article

End of Articles

No More Articles to Load