Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

1987 ඉන්දු-ලංකා ගිවිසුමට වටපිටාව සැකසුණු හැටි

1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට අදට (29) වසර 34ක්. මේ ලිපිය 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා වටපිටාව සකස් වුණු ආකාරය පිළිබඳව යි. 

article

මහනුවර සිවු මහා දේවාල ගැන නොදත් යට ගිය තතු

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර පැවැත්වීම ඇතුළු ශ්‍රී දළදා මාළිගාවේ වතාවත්වලදී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී පත්තිනි සහ ශ්‍රී කතරගම යන සිවු මහා දේවාලයන්ට හිමි වන්නේ වැදගත් ස්ථානයක්.

article

සියවසකට පසු තවම කතා මවන මොන්ට්පර්නාස් දුම්රිය අනතුර

ප්‍රංශයේ පැරිස් නගරයේ මොන්ට්පර්නාස් දුම්රිය ස්ථානය සුවිශේෂී වන්නේ මීට වසර 126කට පමණ පෙර සිදු වූ අමුතු ම ආකාරයේ දුම්රිය අනතුරක් නිසා යි.

article

මහනුවර ගියත් නො දකින තැන් කිහිපයක් ගැන කතා

මහනුවර ඇසළ සමය ටිකෙන් ටික ළං වෙනවා. පුරාණයේ පටන් ම සෙංකඩගල, ඇසළ කාලෙට උත්සවශ්‍රීයකින් සැරසෙනවා. මහනුවර දළදා වන්දනාවේ යන වැඩි දෙනකු අවධානය යොමු නොකරන තැන් කිහිපයක් ගැන දැනුම්වත් කිරීමටයි මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ.

article

බලංගොඩ මානවයා ලොවට ගෙන ගිය දැරණියගල

බලංගොඩ මානවයා කියන්නේ අපේ පුරාණ මානවයා බව ඔබ දන්නවා. නමුත් මේ ප්‍රාග් ඓතිහාසික මානවයා සොයාගෙන, විද්‍යාත්මක වර්ගීකරණයක් ලබාදීලා ජාත්‍යන්තරයට ගෙන ගිය කෙනා ගැන නම් වැඩි දෙනෙක් දන්නෙ නැහැ. ඔහු ආචාර්ය පී. ඊ. පී. දැරණියගල.

article

දෙවියන්ට කැපවුණු ආලත්ති අම්මලාගේ රහස්

ආලත්ති අම්මලා ගැන ඇසළ පෙරහර කාලෙට අපිට අහන්න ලැබුණත් ඔවුන්ගේ අලගිය මුලගිය තැන් ගැන නම් ලොකු අවබෝධයක් අපට නැහැ. ආලත්ති කියන්නේ දෙමළ වචනයක්. ඒකෙ තේරුම “ආදරයෙන් ආශිර්වාද කරනවා” යන්නයි.

article

ගැමුණු – සද්ධාතිස්ස සොයුරන් යුදවැදුණු යුද පිටිය: යුදඟනාව

යුදඟනා විහාර භූමියේ චූලංගණීසෑය සහ යුදඟනාසෑය යනුවෙන් දාගබ් දෙකක්‌ පිහිටා ඇත. දුටුගැමුණු කුමරුන් සහ සද්ධාතිස්‌ස කුමරුන් අතර සටන සිදුවූ චූලංගනී පිටිය යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ස්‌ථානය බව මූලාශ්‍රවල සඳහන් වේ.

article

අභයගිරි වෙහෙර බිමෙන් හමු වූ රන් කහවණු නිෂ්පාදනාගාරයක් !

මෙරට ඉතිහාසයේ මුදල් භාවිත කිරීම පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, අභයගිරි විහාර බිමේ රන් කහවණු නිෂ්පාදනාගාරයක් ද පවත්වා ගෙන ගිය බව යි. සුවිශේෂී වන මේ කරුණ සමඟ තවත් සොයාගැනීම් කිහිපයක් ම පුරාවිද්‍යාඥයන් සිදු කළා.

article

යළි මතු කර ගත් අනුරාධපුර රාජධානියේ ඇතුළු නුවර

පවුරකින් වට වී තිබුණු අනුරාධපුර රාජධානියේ වැදගත් ම ප්‍රදේශය වන ඇතුළු නුවර අනුරාධපුර තැනිතලාවේ උස් ම භූමියේ පිහිටා තිබෙනවා. ශිලා ලිපිවල එය හඳුන්වන්නේ, “ඇත්නකර” කියලයි. මේ ඇතුළු නුවර නැවත මතු කර ගැනීමක්.

article

සබරගමු මහ සමන් දේවාල පෙරහරේ අමුතු කතා

සමන් දේවාල පෙහරරේ ඉදිරියෙන් ම ගමන් කරන කැපී පෙනෙන අංගයක් වන්නේ මහ බඹා කෝලමයි. එය ලොකු කුඩා කවුරුන් අතරත් ජනප්‍රිය විනෝදයක් ද ලබාදෙන නර්තන අංගයක්.

article

End of Articles

No More Articles to Load