Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උඩරට රැක ගත් බලගතු බලන බළකොටුවේ රහස්

පහතරට සිට උඩරට රාජධානියට වැටුණු ප්‍රධාන මුර කපොල්ල පිහිටා තිබුණේ කඩුගන්නාවට නුදුරු බලන යි. එදා මහනුවර නගරයට යන පිරිස් බහුල ව ගැවසුණු බලන කඩවත අද නම් පාළු පිටිසර පෙදෙසක්.

article

බ්‍රිතාන්‍යයන් සිය ගණනක් මිහිදන් කළ මහනුවර ගැරිසන් සුසානය

එවක ලංකාවේ මිය ගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් සඳහා ම වෙන් වූ මහනුවර පිහිටි බ්‍රිතාන්‍ය ගැරිසන් සුසාන භූමිය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් අපි මෙම ලිපියෙන් සොයා බලමු.

article

පැණි බේරෙන මල්වානේ ඉදි කළ පෘතුගීසි බළකොටුව

පෘතුගීසි ප්‍රධාන බළකොටුව කොළඹ පිහිටි නමුත් 1591 සිට 1658 දක්වා ඔවුන්ගේ ජනරජ හෙවත් ආණ්ඩුකාරයා වාසය කළේ මල්වානේ. මේ අතීත මල්වාන ගැන තොරතුරු බිඳක්.

article

උඩරට රජවරු – බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව

මහනුවර අගනුවර කර ගෙන රට පාලනය කළ රජවරුන් මිය ගිය පසු ආදාහනය කළ සොහොන් බිම තිබෙන්නේ දළදා මාලිගයට නුදුරින් පිහිටි අස්ගිරිය ආදාහන මළුව ගෙඩිගේ විහාරයේයි. මේ විහාරයත් වන්දනාකරුවන් එතරම් යන තැනක් නම් නොවේ.

article

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වාසල නිලමක්කාරයන්ගේ පැටිකිරිය

රජ වාසල නිලධාරියකු වීම විශාල වරප්‍රසාදයක් විදිහට තමයි ඒ කාලෙ සැලකුණේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් රජුගේ කාලයේ රාජධානියේ පැවති වැදගත් තනතුරු කිහිපයක් හඳුන්වා දීමක්.

article

දළදා මාලිගයේ ගිහි භාරකරු: දියවඩන නිලමේ 

දළදා පෙරහරේ තේජස් ආකාරයෙන් ගමන් කරන දියවඩන නිලමේගේ වගකීම කුමක්ද කියා වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඒ කාරණය විමසා බලන්නයි මේ ඇසළ මාසේ අපි උත්සාහ කරන්නේ.

article

දළදා වහන්සේට රජ කල සිට පුද සත්කාර කරන නිලදරුවෝ

උඩරට රජ කල සිට පැවත එන දළදා මාලිගයේ සේවා නිල අදත් අපට දැකගත හැකියි. මෙම ලිපිය දළදා වහන්සේගේ තේවා කටයුතු ඇතුළු පුද සත්කාර කිරීමේ දී භික්ෂූන් වහන්සේට සහාය වන කාර්ය මණ්ඩලය ගැන යි.

article

දෙවැනි රාජසිංහ රජතුමන්ගේ අරුම පුදුම ගති සිරිත්

දෙවැනි රාජසිංහ රජුගේ පුදුමාකාර ගතිසිරිත් හා හැකියාවන් ගැන ජනශ්‍රැතිවල, ඓතිහාසික මූලාශ්‍රවල සහ රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතෙත් සඳහන් වෙනවා. මේ ඉන් බිඳක්.

article

බලංගොඩ මානවයා විසූ ලෙන්වල හැංගුණු කතා

බලංගොඩ මානවයා ආදිවාසී වැද්දන්ගේ මීමුත්තායි. මේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසූ බලංගොඩ අවට පිහිටි ලෙන් කිහිපයක කැණීම් පිළිබඳ තොරතුරුවල එකතුවක්.

article

ගාල්ලේ රජ ගෙදර සැරිසැරූ මේජර් පොන් හියුගල් අවතාරය

අතීතය සිහි ගැන්වෙන යටත් විජිත සමයේ දී ඉදි කළ ගොඩනැගිලි අතර මීට සියවස් තුනක් වැනි කාලයකට පෙරාතු ව ඉදි කළ ගාල්ලේ ජනතාව ‘රජගෙදර’ යනුවෙන් හඳුන්වන නිවස සුවිශේෂී ගොඩනැගිල්ලකි.

article

වාකිරිගල: මහා විජයබාහුගේ රහසිගත බළකොටුව

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නුදුරින් තමයි වාකිරිගල පිහිටා තිබෙන්නේ. අද උඩරට සම්ප්‍රදායයට අයත් රජමහා විහාරයක් තිබෙන මේ ගම පොළොන්නරු යුගයේ දී මහා විජයබාහුට පිහිට වූ වැදගත් රහසිගත බළකොටුවක් තිබූ ස්ථානයක් බව වැඩිදෙනකු දන්නේ නැහැ.

article

End of Articles

No More Articles to Load