Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමේසන් වනයෙන් මතු වූ හිම යුගයේ සතුන් වත්ත

ඇමේසන් වනයේ මුල් ම ජනාවාස ඇති ව තිබෙන්නේ සෙරානියා ලා ලින්ඩෝසා ප්‍රදේශයේ යි. ප්‍රාග් මානවයා ඇඳි විශිෂ්ට ගුහා සිතුවම් සංකීර්ණයක් ද එහි දී හමු වී තිබෙනවා.

article

ගම්පහ අග්‍රා වලව්වේ සැඟවුණු අන්දරය

ගාමිණී ෆොන්සේකාගේ  “පරසතු මල්” චිත්‍රපටිය බැලුවනම් එහි බොනී මහත්නයා වාසය කරන ගම්භීර  මන්දිරය කවදාවත් ඔබට අමතක වෙන්න විදිහක් නැහැ. ගම්පහ නගරයේ සිට කොළඹ පාරේ කිලෝ මීටර් 2ක් පමණ දුරින් පොල් වත්තක් මැද පිහිටි ඒ තේජවන්ත දෙමහල් මන්දිරය අග්‍රා වලව්ව යි.

article

හංසයා ගිය කෑරගල රජ මහ වෙහෙරට යමු

කෑරගල කියූ විට ම අපේ මතකයට එන්නේ හංස සංදේශය යි. සිංහල සංදේශ කාව්‍ය සාහිත්‍යයේ මුල්තැනක් ගන්නා කෝට්යේ යුගයේ ලියැවුණු හංස සංදේශයේ හංසයා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිට යන්නේ කෑරගල රජමහා විහාරයට යි.

article

මහා නිධානයක් මුහුදට බිලි දෙමින් දියබත් වූ ‘සැන් හෝසේ’

රාත්‍රිය එළැඹෙන විට ‘සැන් හෝසේ’ නෞකාව කැබලි දසදහස් ගණනකට පුපුරා ගොස් දියබත් වුණේ අතළොස්සක් හැරුණු විට 600 කට ආසන්න නාවිකයන් කණ්ඩායමක් සහ මිල කළ නොහැකි තරම් වූ අද්විතීය නිධානයක් කැරිබියානු මුහුදු පත්ලේ සඟවමින්.

article

දෙවරගම්පොළ සිල්වත් තැනගේ විශිෂ්ට සිතුවම් කලාව

උඩරට විහාර සිතුවම් ගැන කතාකිරීමේ දී නිතර කියවෙන නමක් තමයි දෙවරගම්පොළ සිල්වත් තැන කියන්නේ. රාජ අණ නිසා මේ හිමියන්ට උපසම්පදාවීමට ඉඩ ලැබුණේ නැහැ.

article

මානව අලි – ඇත් ප්‍රේමය ප්‍රකට කරන දොරවක ලෙන

අප රටේ බොහෝ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලින් හමු වී ඇත්තේ මධ්‍ය ශිලා යුග හෙවත් මෙසොලිතික යුගයේ මානවයන් ගැන සාධක යි. ඊට වෙනස් මානව සාක්ෂි හමුවූ තැනක් විදිහට දොරවක ලෙන සලකන්න පුළුවන්.

article

ලොව විශාලත ම දියමන්තිය- කලිනන්

ලොව එදා මෙදාතුර හමු වුණු විශාලත ම දියමන්තිය ලෙසින් සලකන ‘කලිනන්’ දකුණු අප්‍රිකාවේ ප්‍රිමියර් 2 පතලෙන් 1905 ජනවාරි 26 වැනිදා සොයා ගත්තා. කැරට් 3106ක බරකින් යුක්ත වුණු එයට “කලිනන්” යන නම තැබුවේ පතලේ හිමිකරු තෝමස් කලිනන් සිහිවීමට යි.

video

අතීත රහස් සැඟවුණු දොළුකන්දේ රාස්සගල

කාතුළත් කුතුහලය දනවන මහා ජනප්‍රවාදයක් වන රාම රාවණ යුද්ධයේදී හනුමන්තා ගෙන ආ කඳු කොටස වැටුණු බවට විශ්වාස කරන ස්ථාන අතරින් දොළුකන්ද එක් තැනක්.

article

උසින් අවුකනටත් වැඩි රැස්වෙහෙර පිළිමයේ කතාව

ලංකාවේ හිඳි බුදු පිළිම අතර වඩාත් ප්‍රකට පිළිමය තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව. අවුකනට නුරුදුව වනගත පෙදෙසක තිබෙන රැස්වෙහෙර පිළිමය අවුකන පිළිමයටත් වඩා උසයි.

article

මිහින්තලේ ආරාම සංකීර්ණයේ කටු සෑය සහ ඉදිකටු සෑය

වර්තමානය වන විට මිහින්තලේ පූජා භූමිය ලෙස හැඳින්වෙන්නේ සීමිත භූමි ප්‍රමාණයක් වන නමුත් ඈත අතීතයේදී එය විශාල භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබූ ආරාම සංකීර්ණයක් බව වර්තමානයේ දී පවා දැකිය හැකි නටබුන්වලින් පෙනී යයි.

article

ගම්පෙරළියේ මහගෙදර වූ බලපිටිය මහා කප්පින වලව්ව

ගම්පෙරළිය චිත්‍රපටය සහ ගම්පෙරළිය ටෙලිනාට්‍යය යම් දිනෙක ඔබ නරඹා ඇත්නම් එහි කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ නිවස අනිවාර්යයෙන් ම ඔබේ මතකයේ ඇති. මේ ලිපිය ඒ සඳහා භාවිත කළ මහා කප්පින වලව්ව ගැන යි.

article

තාරකාවක හැඩය ගත් ශ්‍රීලංකාවේ එක ම බළකොටුව

ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ විදහාපාන මාතර තාරකා කොටුව   “රෙඩ්යුටේ වැන් ඒක් බළකොටුව“ ලෙස නම් කර තිබුණා. කොටුව වටා දිය අගලක් තනවා තිබෙන අතර ඉදිරිපසින් දොරටුවට පිවිසීමට හකුළන දැව පාලමක් තනා තිබුණා.

article

End of Articles

No More Articles to Load