Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුරුදු දහසකට පෙර රජ කාලේ ලංකාවේ දුන් අපූරු දඬුවම්

පැරණි සෙල්ලිපිවලින් හෙළි වන්නේ වරදට දඬුවම් දීම සඳහා දැඩි නීති ක්‍රමයක් පුරාණ රජ කාලේ අනුගමනය කළ බව යි. මේ ඒ ගැන ඔබට පැවසීමට ගත් උත්සාහයක්.

article

නුවරඑළිය හරහා රාගලට ගිය පුංචි කෝච්චියේ සිහිවටන

අද නුවරඑළියට යන වැඩිදෙනෙක් භාවිත කරන්නේ මහා මාර්ගය යි. නමුත් 1900 මුල් දශක හතර තුළ මේ කඳුකර නගරයට වැඩි දෙනෙක් ගියේ පුංචි කෝච්චියෙන්.

article

රුහුණේ යටාල මහා විහාරයේ යටගිය කතා

මහාවංශ පුවත් අනුව රුහුණේ තිස්සමහාරාමය ඉදිකිරීමටත් පෙර රාජ්‍ය අනුග්‍රහයෙන් තැනූ විහාරයක් ලෙස යටාල වෙහෙර හැඳින්වීමට පුළුවන්. පුරාණ රෝහණයේ පැවති ආගමික විභූතිය අදටත් විදහා දක්වන තැනක් ලෙස යටාල වෙහෙර සැලකිය හැකි යි.

article

උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

ක්‍රිස්තු පූර්ව 1700දී පමණ සිදු වූ උල්කාපාත වායු පිපුරුමක් නිසා වර්තමාන ජෝර්දානය ආශ්‍රිත Tall el-Hamman නම් නගරය ම දැවී අළුවුණු බව පැවසෙනවා. එහි කැණීම් කටයුතු අදටත් සිදුවනවා.

article

අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා

රත්නපුර හරහා ඕපනායකට ගිය සබරගමුව සැහැල්ලු දුම්රිය පාරට කියන්නේ පුංචි කෝච්චි පාර කියලා. විසිතුරු මතක සහිත මේ දුම්රිය කලකට පෙර ම නැවතුණා. මේ පුංචි කෝච්චිය ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.

article

ලන්ඩනය 1666 දී දවා අළු කළ ලන්ඩන් මහා ගින්න

1666 සැප්තැම්බර් 2 වැනිදා ලන්ඩන් නගරයේ පුඩිං වීදියේ තිබුණු එක්තරා බේකරියක ගින්නක් හටගත්තා. පසුව වේගයෙන් ඇවිළී ගිය එම ගින්න දින කිහිපයක් ඇතුළත ලන්ඩන් නගරය එකම ගිනි ජාලාවක් බවට පත් කළා.

article

ලොව වටිනාකමින් වැඩි ම කෞතුක භාණ්ඩ හතක්

මිලදී ගැනීම සඳහා තිබෙන තරගකාරී බව නිසා කෞතුක භාණ්ඩවල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ යි. මේ ලිපියෙන් අප ඔබට කියන්නේ ලෝකයේ ඉහළ ම මිල ගණන්වලට අලෙවි වූ කෞතුක භාණ්ඩ කිහිපයක් පිළිබඳ යි.

article

බණ්ඩාරනායකවරුන්ගේ මුල් නිවහන: පැරැණි හොරගොල්ල වලව්ව

අප සාමාන්‍යයෙන් හොරගොල්ල වලව්ව යනුවෙන් හඳුන්වන්නේ 19 වැනි සියවසේ අගභාගයේදී පමණ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමන් (බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ පියා) ඉදි කරවූ වලව්ව වන නමුත් ඊට පෙර එම භූමියේ ම ඔහුගේ මුත්තණුවන් විසින් ඉදි කරවූ වලව්ව ද අතීතයේ හැඳින්වූයේ හොරගොල්ල වලව්ව යන නමිනි.

article

ශ්‍රී මහා ‌බෝධියේ ගිහි භාරකාරවරු – බුලන්කුලම- නුවරවැව පරපුර

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සියවස් විසිපහකට ආසන්න කාලයක් තිස්සේ රැකවරණය සපයන ‘බුලන්කුලම- නුවරවැව’ පවුල පිළිබඳ ව යි මේ තොරතුරු.

article

මිනිසුන් බියපත් කරන නිට්ටෑ අර්ධ මානවයා

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක පුද්ගලයන් තමන් කුරු වානර මිනිසුන් දුටු බව හෝ කුරු මිනිසුන්ගේ ප්‍රහාරයකට ලක් වුණු බව කියන වාර්තා මාධ්‍යවල පළ වුණා. එහෙත්  අඩුම තරමේ සේයාරුවක් වත්  නිට්ටෑවන් සම්බන්ධයෙන් හමුවී නැහැ.

article

End of Articles

No More Articles to Load