Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කඩුගන්නාවේ ගල විද කැපූ කොළඹ-නුවර පාරේ මතක

කඩුගන්නාව ගල් පර්වතය පුපුරවා මාර්ගය තැනීමට හැකියාව තිබුණත් ඉංග්‍රීසින් එය විද ඒ මැදින් පාර තැනුවේ උඩරට සිංහලයන් තුළ පැවති අභිමානවත් විශ්වාසයක් බිඳ දැමීමට බව පැවසෙනවා.

article

රුවන්වැලි සෑයට ගඩොල් දුන් බිබිල කොටසර වෙහෙර

රන් බුදු පිළිමයක් නිසාත්, දළදා පහස ලැබුණු ස්ථානයක් ලෙසත් ප්‍රකට වුණු බිබිලේ කොටසර පියංගල විහාරය අනුරාධපුර යුගයේ සිට පැවතෙන පුජනීය ස්ථානයක්. 

article

ගරා වැටුණු ස්වර්ණමාලි මහා සෑය යළි ගොඩ නැඟූ හැටි

1872 වසර වන විට ගරා වැටෙමින් තිබුණු පස් කන්දක් සේ දිස්වුණු ස්වර්ණමාලි මහා සෑය අද තිබෙන තත්ත්වයට පත්වුණේ නාරංවිට සුමනසාර හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා යි. මේ ඒ කතා පුවත යි.

article

ඝාතන තැත් අටකින් දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය අධිරාජිණිය

රටවල් සිය ගණනකින් සැදුම්ලත් අධිරාජ්‍යයක සිහසුන දැරූ කාන්තාවක් ඝාතන තැත් áටකින් දිවි ගලවා ගත් බව කියතොත් එය විශ්වාස කිරීමත් අපහසු වනු ඇත.

article

බලංගොඩ මානවයාගේ කුතුහලය පිරි අවමඟුල් සිරිත්

බලංගොඩ මානවයාගේ කාලේ කෙනකු මියගිය පසු ඔහුගේ අස්ථි ජීවත්වන ලෙන තුළම වළ දමා එහි ම මානව පිරිස ජීවත්වූ බව කැණීම්වලින් හෙළි ව තිබෙනවා. ඒ අවමඟුල් චාරිත්‍ර ගැන සොයා බැලීම කුතුහලය දනවන වැඩක්.

article

පුරාණ රෝහණයේ හැංගුණු ඉසුරුමත් සඳගනා නුවර

බලංගොඩ කල්තොටට නුදුරින්. පුරාණයේ ඉසුරුමත් නගරයක් ව පැවති බව සැලකෙන වැඩි දෙනකු නොදන්නා  හුදෙකලා පුරාවිද්‍යා නටබුන් බිමක් ගැන කළ සොයාබැලීමක් තමයි මේ.

article

පද්මසම්භව: වජ්‍රයාන බුදු දහමේ ආරම්භකයා

ලොව ප්‍රධාන ආගම්වලින් එකක් වූ බුදු දහම ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යනුවෙන් කොටස් තුනකට බෙදී පවතියි. වජ්‍රයාන බුදු දහමේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ ගුරු පද්මසම්භව හෙවත් ගුරු රින්පොචේ ය.

article

වන තුරුඅතර සැඟවුණු කඩුගන්නාවේ පුරාණ ලෙන් වෙහෙර

කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව අම්බලම අසල මාර්ගයෙන් පහළට බැස වන තුරුඅතර සැඟවුණු පුරාණ ලෙන් විහාරය දැක බලන්නට ඒ හරහා යන ඔබ කිසි දිනක උනන්දුවක් දැක්වූවා ද?

article

තනියවල්ලභ කුමරුට කැපවුණු කටුපිටි මාදම්පේ දෙවොල

පොදු ජන හිතකාමී ව කටයුතු කළ පුද්ගලයන් ඔවුන්ගේ අභාවයෙන් පසු දේවත්වයේ ලා සැලකීම අතීත සමාජයේ වෙසෙසින් දක්නට ලැබෙන්නකි. කටුපිටි මාදම්පේ තනිවැල්ලේ දෙවියන් යනු එලෙස දේවත්වයට නැංවුණු තනියවල්ලභ කුමරුගේ කතාව යි.

article

තම නිර්මාණ නිසා පසු ව කනගාටු වූ නිපැයුම්කරුවෝ

ඇතැම් නිපැයුම්කරුවන් තම නිපැයුම් නිසා කලකට පසු බලවත් පසුතැවීමකට ලක් වී තිබෙනවා. ඒ නිපැයුම් සමාජයට එල්ල කළ අහිතකර බලපෑම හෝ අවභාවිතය ඒ පසුතැවීමට හේතු වුණා.

article

ලක්බිමත් – ලොවත් යා කළ දකුණු සමුදුරු තොටුපොළ

වසර 200 කට වැඩි කාලයක් ඉන්දියන් සාගරයේ ප්‍රධාන වරායක් වන ගාලු  වරාය ලෝකයේ හොඳ ම ආකර්ෂණයන්ගෙන් එකකි.  එය යුරෝපය සහ ආසියාව අතර ගමන් කරන නාවික යාත්‍රාවලට සඳහා වැදගත් නැංගුරම් පොළකි.

article

End of Articles

No More Articles to Load