Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතිහාසය ව්‍යාකූල කළ සුරූපී මිසර රැජන: නෙෆර්ටිටි

ලෝකය ම දන්නා ටුටන්කාමුන් පාරාවෝගේ නැන්දණිය හෙවත් බිරියගේ මව ලෙස හැඳින්වෙන්නේ නෙෆර්ටිටි රැජන යි. ඓතිහාසික කථා ගොන්නක් නෙෆර්ටිටි රැජන හා බැඳී පවති යි.

article

ජේසු බිළිඳාට වෙන්වුණු මුල් ම පල්ලිය මෙරට හදපු හැටි

මේ නත්තල් කාලේ ජේසු බිළිඳා වෙනුවෙන් වෙන්වුණු අප රටේ පළමු දේවස්ථානයේ ඉතිහාසය සොයා යාම කුතුහලය දනවන චාරිකාවක් වේවි. දිගු අතීතයක් හිමි එම දේවස්ථානය කළුතර කලමුල්ල ජේසු බිළිඳු දෙව් මැදුර යි.

article

අමෙරිකානුවන්ට අමිහිරි මතකයක් වූ ඕෂෝගේ රාජ්නීශ්පුරම් නගරය

රාජ්නීශ් අමෙරිකාවේ ඉදි කළ නගරය ගැනත්, එම නගරය තුළ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම් ගැනත්, විස්තර මෙම ලිපියෙන් ගෙන එනවා.

article

රත්නපුරය වටා ඇති පෘතුගීසි බළකොටු දෙස බැල්මක්

සබරගමුවේ බළකොටු තනා රටේ බලය තහවුරු කර ගැනීමට එන්නේ පළමු යුරෝපීය ආක්‍රමණිකයා වන පෘතුගීසින්. ඔවුන් මර්දනයෙන් රට පාලනය  කළ ඒ උත්සාහයේ ශේෂ අදටත් දැකගත හැකි යි.

article

වන්නියේ වෙන ම රාජ්‍යයක් හැදූ වන්නි බණ්ඩාරලා

ලංකාවේ පැරණි වන්නි ප්‍රදේශය දඹදෙණි යුගයෙන් පසුව ක්‍රමයෙන් දේශීය අනන්‍යතා ලක්ෂණ ගොඩ නඟා ගෙන තරමක් ස්වාධීන ලක්ෂණ සහිත ව පාලනය වුණු  පෙදෙසක් වුණා. එම කලාපය පාලනය කළ පිරිස හැඳින්වුණේ වන්නියන් හෝ වන්නි බණ්ඩාර නමින්.

article

ජර්මානු විදුලි වේග ප්‍රහාරවල මහමොළකරු: හයින්ස් ගුඩේරියන්

එතෙක් කල් අසරු සේනාංක සහ පාබල හමුදාවන්ගේ සහායක උපකරණයක් ලෙස භාවිත කළ යුද ටැංකිය පැන්සර්  සිද්ධාන්තය  යටතේ වෙනත් ම මාවතකට ගෙන ඒමට කටයුතු කළ හයින්ස් ගුඩේරියන් නම් ජර්මානු නිලධාරියා ගැන යි මේ කතාව.

article

මැන්හැටන් ව්‍යාපෘතිය හා හමුදා ‘විස’ පර්යේෂණ

අමෙරිකානු බලධාරීන් මැන්හැටන් ව්‍යාපෘතිය සිදු කළේ ලොව ප්‍රථම පරමාණු බෝම්බය නිපදවීමට යි. කෙසේ නමුත් මේ ව්‍යාපෘතිය සිදුකරන විට මිනිසුන් කිහිපදෙනෙක් ම මාරක විකිරණ වලට ලක් වූ බව හා, එය එසේ වන බැව් දැන ගෙන එය වලක්වා ලීමට එය භාර ව සිටි අය කිසිදු උත්සාහයක් නොගත් බව දන්නේ අතළොස්සක් පමණ යි.

article

එක්නැළිගොඩ මොහොට්ටාල සහ එක්නැළිගොඩ වලව්ව

දඹදෙණි රාජධානි යුගය දක්වා දිව යන ඉතිහාසයක් ඇති එක්නැළිගොඩ පරපුර සහ ඔවුන්ගේ නිවහන වූ කුරුවිට පිහිටි එක්නැළිගොඩ වලව්ව පිළිබඳ විස්තර මෙම ලිපියෙන් සොයා බලමු.

article

ශ්‍රී වික්‍රම රාජසිංහගේ හිතුවක්කාර රජකම

මේ ශ්‍රී ලංකාවේ අන්තිම රජු ලෙස සැලකෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ දේශපාලන ඉතිහාසයේ සිදුවීම් කිහිපයක් ගැන යොමු කළ බැල්මක්. 

article

ජනප්‍රවාද පිරිවරා ගත් හෙණකඳ බිසෝ බණ්ඩාර පන්සල

බෙලිගෙඩියකින් උපන් බව කියන හෙණකඳ බිසෝ බණ්ඩාර කුමරිය ගැන කතා වගේ ම දළදා වහන්සේ සඟවා තැබූ ස්ථානයක් ලෙසිනුත් වෑගම සැලකෙනවා.

article

මාතලේ කැප්පෙටිපොළ මහ වලව්වේ හැංගුණු මතක

1818 උඩරට මහ කැරැල්ලේ ප්‍රධානියකු ලෙස කටයුතු කළ මොනරවිල කැප්පෙටිපොළ  මහ දිසාව දිවි පුදා පසුගිය නොවැම්බර් 26 වැනිදාට වසර 203ක් පිරුණා. කැප්පෙටිපොළ පරපුරේ ඥාතීන් තවමත් මාතලේ කැප්පෙටිපොළ වලව්වේ ජීවත් වෙනවා.

article

End of Articles

No More Articles to Load