Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාර්මික විප්ලවය ලොවට ගෙන දුන් අහිතකර ප්‍රතිවිපාක

කාර්මික විප්ලවය සමඟ ඇති වූ යහපත් ප්‍රතිවිපාකවලට අමතර ව ක්ෂේත්‍ර ගණනාවක ඇති වූ අයහපත් ප්‍රතිවිපාක ද ගණනාවක් තිබේ. මෙම ලිපිය කාර්මික විප්ලවය නිසා ඇති වූ එවැනි අහිතකර ප්‍රතිවිපාක කිහිපයක් පිළිබඳ යි.

article

දෙවැනි එළිසබෙත් රැජන මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් 4ක්

ලොව පුරා ජනතාවගේ නොමඳ ගෞරවය ලබන රාජ්‍ය නායිකාවකි- මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජන. මෙම ලිපිය මුළු ලොවක් ආදරය කරන දෙවැනි එළිසබෙත් රැජන ඝාතනය කිරීමට විවිධ පුද්ගලයන් දැරූ උත්සාහ කිහිපයක් පිළිබඳව යි.

article

සංක්‍රමණිකයන් මිලියන ගණනක් පරීක්ෂාවට ලක් වූ එලිස් දූපත

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් වරාය ආසන්නයේ පිහිටි එලිස් දූපතේ ක්‍රියාත්මක වූ සංක්‍රමණිකයන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථානය තුළ විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයන් මිලියන 12 ක් පමණ පරීක්ෂාවට ලක්ව ඇති බව කියැවේ. මෙම ලිපිය අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණිකයන් හා බැඳුණු වැදගත් ස්ථානයක් වන එලිස් දූපත පිළිබඳවයි.

article

මැණික් සොයා සබරගමුවට පැමිණි මුක්‌කරු

මුක්‌කර හෝ මුක්‌කුවාර්වරුන් යනු කුමන ජන කොටසක්‌ද? ඔවුන් කුමන ප්‍රදේශයකින් මෙරටට පැමිණි පිරිසක්‌ ද යන්න පිළිබඳ තවමත් විවිධ මතිමතාන්තර පවතී.

article

අවුරුදු තුන් දහසකට පෙර අපේ මුතුන්මිත්තෝ යකඩ හැදූ හැටි

අද යකඩ ඇණය පවා පිටරටින් ගෙන්වන අප අදින් අවුරුදු 2900කට පෙර යකඩ නිපදවා පිටරටට පවා අලෙවි කළ බව පුරාවිද්‍යා සාධකවලින් හෙළිවී තිබෙනවා. මේ අපේ පුරාණ යකඩ තාක්ෂණය ගැන කළ සොයා බැලීමක්.

article

බලංගොඩ මානවයාගේ බණ්ඩාරවෙල නිවහන

මධ්‍ය ශිලා යුගයේ ජීවත්වූ බලංගොඩ මානවයත් මේ සුවදායක සිසිල් දේශගුණයකින් යුක්ත  කඳුකර කලාපයට කැමැත්තක් දක්වා තිබෙන බව අනාවරණය වී තිබෙනවා. ලංකාවේ මුල් ම ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ අතරට බණ්ඩාරවෙලින් හමුවූ ගල් ආයුධ ද අයත්. 

article

අධි මානසික හැකියාවෙන් කිරුළු පැළැඳි යුරි ගෙලර්

සිතේ බලයෙන් හැඳි නැවීම යනු සැබවින් ම ගෙලර් සතු තවත් අධි මානසික හැකියා අතරින් එකක් පමණි. යූරි මෙම නැවුණු හැඳි එකතුව, ගෙලර්ගේ අනන්‍යතා ලකුණ වන අධි මානසික හැකියාව ඔප්පු කරන භෞතික සාධක ය.

article

වසර 5000ක් පැරණි කුරුල්ලන්ගල අබිරහස් කුරුල්ලෝ

වසර දහක් ගණනක්  මිනිස් ඇසට ලක් නොවී පර්වත කූටයක සැඟ ව ඇති චිත්‍ර ගැන තවමත් පුරා හා මානව විද්‍යාඥයන් තුළ පවා ඇත්තේ නොවිසඳුණු ගැටලු රාශියක්.

article

සියනෑ කෝරළේ අප්‍රකට ලෙන් විහාර ගැන තොරතුරු

ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ම කොළඹට නුදුරු සියනෑ කෝරළය අවට කලාපයේ බුදුදහම පැතිර පැවති බවට සාධක සපයන සෙල්ලිපි පිළිකුත්තුව, වාරණ, සමණබැද්ද වැනි ස්ථාන කිහිපයක ම ලෙන් විහාරවලින් හමු වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load