Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගිනිබත් කළ වහල් බවේ අවසන් සංකේතය: ක්ලොටිල්ඩා

වහල් සේවය සඳහා රැගෙන ගිය කළු ජාතිකයන් ප්‍රවාහනයට යොදා ගත් නෞකාවක සුන්බුන් සොයා ගත් බව අමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ජනපදය 2019 වසරේ දී නිවේදනය කළා ය.

article

කඩුවෙල වටා පිහිටා ඇති පුරාණ විහාර දේවාල කිහිපයක්

පැරණි බෙදීම් අනුව කඩුවෙල අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරලයේ පල්ලේ පත්තුවට යි. සීතාවක යුගයේ සිදුවීම් රැසකට ම සම්බන්ධ කඩුවෙල අවට අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් සෙල්ලිපි  සහිත විහාරයක් ද තිබෙනවා.

article

බිහිසුණු වසංගත නිසා ඇති වූ යහපත් ප්‍රතිපල කිහිපයක්

ඉතිහාසය පුරාවට ඇති වූ වසංගත තත්ත්වයන් නිසා ඇති වූ සුබවාදී පුතිපල ද නැතුවා නොවේ. රෝගී සත්කාරක සේවා සහ විවිධ ප්‍රතිකාර ක්‍රමවල ඇති වූ දියුණුව වැනි දේ ඒ අතර වේ. මෙම ලිපිය මාරාන්තික වසංගත ලොවට ගෙන දුන් එවැනි යහපත් ප්‍රතිපල කිහිපයක් පිළිබඳව යි.

article

බෙන්තර ගඟ ගැන නොදන්නා වගතුග

බස්නාහිර හා දකුණු පළාත්වල සීමා ලකුණු කරමින් මුහුදට වැටෙන හිනිදුම අවටින් පටන් ගන්නා බෙන්තර ගඟ ඉතා අලංකාර පරිසරයකට වගේ ම ඉතිහාසයකටත් උරුමකම් කියනවා.

article

ගැටබරු දේවාලයේ රජ්ජුරුබණ්ඩාර දෙවියෝ

රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැඩවාසය කරන වාසස්ථානය ලෙස මොරවක් කෝරළේ ජනතාව ගැටබරුව සලකනවා. මේ ගැටබරු රජමහා විහාරයේ සහ දේවාලයේ වතගොත විමසා බැලීමට ගත් උත්සාහයක්.

article

රොබට් නොක්ස්ගේ මතක රැඳි එලදැත්ත

උඩරට සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් රටෙන් පලා යන්නේ එලදැත්තේ පදිංචි ව  සිටි කාලයේ දී යි. අදත් මේ ගමේ නොක්ස්ගේ මතක සටහන් රැසක් දැකගත හැකි යි.

article

සීතාවක ගඟේ හැංගුණු නටබුන්

සීතාවක රාජධානි සමයට සම්බන්ධ අප්‍රකට ඉපැරණි සිහිවටන රාශියක් සීතාවක ගංගාවේ පහළ නිම්නයේ පිහිටා තිබෙනවා. ඒ අතරින් ගං නිම්නයේ පිහිටි පුරාණ නෂ්ටාවාශේෂ කිහිපයක් ගැන සොයා බැලීමටයි අප මේ පියමං කරන්නේ.

article

කුෂ්ට රෝගය සුවපත් වූ රජෙක් තැනූ අවලෝකිතේශ්වර බෝසත් පිළිමය

ලංකාවේ විශාල බෝධිසත්ව ප්‍රතිමා අතර විශිෂ්ට පිළිමයක් ලෙස හැඳින්වෙන වැලිගම බෝසත් ප්‍රතිමාව පුරාණයේ බෝධිසත්ව වන්දනාව ප්‍රචලිතවීම ගැන අපට සාධක සපයනවා.

article

දුටුගැමුණුට පාර කැපූ කාවන්තිස්ස රජු ගැන නොදත් කතා

දුටුගැමුණු රජුගේ පියා වන කාවන්තිස්ස ගැන මහාවංශයේ  එතරම් සඳහන් වන්නේ නැහැ. නමුත් වෙනත් ඓතිහාසික මූලාශ්‍ර සහ සෙල්ලිපිවලින් ඒ රජුගේ උපක්‍රමික ශූර පාලනය ගැන උදාහරණ හමුවෙනවා.

article

End of Articles

No More Articles to Load