Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැලිෆෝනියාවේ මඟමරුවා – විලියම් බොනින්

විලියම් බොනින් 1979-80 වර්ෂවල දී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ප්‍රමාණය දුසිමකට අධිකයි. ඔහුට ගොදුරු වූ සියල්ලෝම, වාහනයක නැගීම සඳහා මාර්ග අසල රැඳී සිටි තරුණයින් වුණා.

article

පොල් පොට්ගේ දෙවැනියා වූ නුවොන් චියා

කාම් බෝජයේ කෙමර් රූජ් පාලනය යටතේ ලක්ෂ ගණනින් ජනයා මියගිය බව අප දන්නවා. කෙමර් රූජ් නායකයා වූ පොල් පොට් ගැනත් අප අසා තිබෙනවා. එහෙත් මෑතක දී මියගිය ඔහුගේ දෙවැනියා පිළිබඳව අප අසා ඇත්තේ අඩුවෙන්.

article

ජර්මානු ‘පියාඹන නැවේ’ ඛේදවාචකය

1930 දශකය වන විටත් ලොව බොහෝ අන්තර්-මහාද්වීපික ගමන් සිදුවූයේ මුහුදු මාර්ගය ඔස්සේ යි. කෙසේ නමුත් මේ වන විට, ඊට වඩා කාර්යක්ෂම ක්‍රමයක් ලෙස ‘පියාඹන නැව්’ හෙවත් හයිඩ්‍රජන් වායුව පිරවූ විශාල බැලූන සහිත ගගන යාත්‍රා කරළියට පැමිණ තිබුණා. ජර්මනිය මෙහි මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර, ඒවා අත්ලාන්තික් සයුර හරහා මිනිසුන් රැගෙන යන්නට ඉතා සුදුසු බවට එකල විද්‍යාඥයින් කිහිපදෙනෙක්ම නිරිදේශ කර තිබුණා. තත්ත්වය එසේ තිබිය දී, මෙහි සුලු දෝෂයකින් මහත් වූ ව්‍යසනයක් සිදුවිය හැකි බවටත් සමහර විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණා.

article

ඊජිප්තු ජනාධිපති අන්වර් අල් සදාත්ගේ ඝාතනය

මෙම ලිපිය මඟින් අප ඔබ වෙත ගෙන එන්නේ අන්වර් අල් සදාත් නම් ඊජිප්තු ජනාධිපතිවරයා ඉස්ලාම් අන්තවාදී ඝාතකයන් පිරිසක් අතින් මරණයට පත්වීමට හේතු වූ කරුණු කාරණා, හා එම ඝාතනය සිදු වූ ආකාරය පිළිබඳව යි.

article

911 ස්ථාපනයට හේතු සැපයූ කිටී ජෙනොවීස් ඝාතන සිද්ධිය

කිටී ජෙනොවීස් ඝාතනය වනු ඇගේ අසල්වැසියන් කිහිප දෙනෙක්ම දැක තිබුණා. ඒත් ඔවුන් කිසිවෙකුත් ඒ ගැන විශේෂ තැකීමක් කර තිබුණේ නැහැ.

article

පෝලෝ මෙහෙයුම හෙවත් හයිදරාබාදය ඉන්දියාවට ඈඳා ගැනීම​

ඉන්දියාව නිදහස ලබන අවස්ථාවේ එරට මැද පිහිටි, ශ්‍රී ලංකාව වගේ තුන් ගුණයකටත් වඩා විශාල ප්‍රදේශයක් නිදහස් රාජ්‍යයක් ලෙස සිටින්නට උත්සාහ කළා. එයට එරෙහිව ක්‍රියාත්මක වූයේ “පොලෝ මෙහෙයුම​” නම් වූ ක්‍රියාන්විතය යි.

article

අවතාරයක් හා විවාහ වූ ඇමැන්ඩා

උතුරු අයර්ලන්ත ජාතික කාන්තාවක් වන ඇමැන්ඩා ටීග් ඉතා සුවිශේෂී පුද්ගලයෙක් සමග විවාහ වන්නට තීරණය කරනවා. ඒ වසර 300 කට පෙර මියගිය ‘අවතාරයක්’ සමග යි.

article

නට්සි ජර්මනියට එරෙහිව නැගුණ වෝර්සෝ කැරැල්ල

1944 අගෝස්තු 1 වනදා පෝලන්තයේ වෝර්සෝ නගරයේ හටගත් කැරැල්ල දෙවන ලෝක යුධ සමයෙහි නට්සි ජර්මනියට එරෙහිව දියත් කළ ප්‍රධානම අරගලයක් ලෙස හැඳින්විය හැකියි.

article

‘පරිපූර්ණ’ මිනිමැරුමක් කරන්නට ගොස් වැඩ වරද්දාගත් දෙමිතුරෝ

විමල් කැටිපෙආරච්චිගේ “NGO- නැළවෙන ගී මැද ඕවිල්ල” නවකතාව සහ අසංක සායක්කාරගේ “වසරේ හොඳම කෙටිකතාව” නම් කෙටිකතා සංග්‍රහය අගෝස්තු 07 වෙනිදා ජනගත කෙරේ. මේ අප ඔවුන් දෙදෙනා සමග කළ කතාබහකි.

article

මැසඩෝනියාවේ නම වෙනස් කිරීම​

මැසඩෝනියාවේ නිල නාමය මෙම වසර මුල දී වෙනස් කරන ලද්දේ දශක කිහිපයක් තිස්සේ පැවති අර්බුදයක් නිමා කරමින්. මොකක්ද මේ අර්බුදය කියා අද අපි සලකා බලමු.

article

මරණය උරුම වූ කුඩා දරුවන් නාසි හමුදාවෙන් ගලවාගත් වීරයා – නිකලස් වින්ටන්

දෙවන ලෝක යුද සමයේ දී ජර්මානු නට්සි හමුදාවෙන් කුඩා දරුවන් විශාල ප්‍රමාණයක් බේරාගත් මානව හිතවාදියෙකු පිළිබඳව යි මේ.

article

End of Articles

No More Articles to Load