Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වසර හයක් නාසි කඳවුරුවල දිවි ගෙවූ යුදෙව් තරුණිය – ගෙර්ඩා වයිස්මෙන්

හිට්ලර්, ජර්මානු ආර්ය ජාතිය මුල් කරගනිමින් ඔවුන්ගේ පැවැත්ම උදෙසා යුදෙව්වන් ඇතුළු අනෙකුත් ජාතින් ලෝකයෙන් විනාශ කර දැමිය යුතු යි කල්පනා කළ අයෙක්. මේ අනුව මිලියන 6කට අධික යුදෙව්වන් ප්‍රමාණයක් ජර්මානු වධ කඳවුරු තුළ මරණයට පත් කෙරුනා.

article

සෝවියට් ගුවන් නියමුවන් බිය වැද්දවූ නට්සි ගුවන් ප්‍රහාරකයෝ

ජර්මානුවන් දෙවන ලෝක යුද්ධයේ දී පරාජයට පත් වූවත් දක්ෂ හා නිර්භීත ගුවන් ප්‍රහාරකයන් වැඩිපුරම සිටියේ නට්සි ජර්මන් ගුවන් හමුදාවේ බව දෙවන ලෝක යුද ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී පෙනී යනවා.

article

තවමත් නොවිසඳුණු ‘අයිස් පෙට්ටියේ’ මිනිමැරුම්

හූස්ටන් පොලිසියට ලද ඇමතුමක් අනුව නිවසකට ගිය පොලිස් නිලධාරීන්ට එහි දොර කඩා ඇතුළු වන්නට සිදු වෙනවා. එහි ශීතකරණයේ තිබී ඔවුනට හමු වූයේ අදහා ගත නොහැකි යමක්.

article

පළමු ලෝක යුද්ධයේ දී එතරම් නෑසෙන රටක් – ඉන්දියාව​

පළමු ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය යුධ ව්‍යාපාරය වෙනුවෙන් ඉන්දීය හමුදා විශාල මෙහෙයක් සිදු කළා. නමුත් එම යුද්ධයේ පළමු හමුදා කැරැල්ල සිදු කළේ ද ඉන්දියානු සෙබළුන් පිරිසක් විසින්.

article

අධිරාජිණියගේ පෙම්වතා හෙවත් රාත්‍රී අධිරාජයා

අධිරාජිණිය තරුණ කාලයේ ඇයට ආදරය කළ අය අතර ඇගේ බෑණා ද සිටියා. පසු කලෙක ඇගේ සමීපතමයා වූයේ ගොවි පවුලක උපන්නෙක්. ඔහුට ඇතැමුන් කීවේ “රාත්‍රී අධිරාජයා” කියායි.

article

ඇමතිවරයකු ගෙදර යැවූ තරුණිය – ක්‍රිස්ටීන් කීලර් සහ ප්‍රොෆියුමෝ සිද්ධිය​

එක්තරා සවසක​, පිහිනුම් තටාකයකින් පිටතට පැමිණෙන නිරුවත් තරුණියක එක්තරා පුද්ගලයකුගේ ඇස ගැටුණා. එයින් ඇරඹුණේ 20 වන සියවසේ බ්‍රිතාන්‍යය කැළඹූ බරපතලම ලිංගික ආන්දෝලනයයි.

article

රුසියාවේ සමාරම්භකයා – වයිකිං නායක රුරික්

රුසියානු ඉතිහාසයේ සමාරම්භකයා ලෙස සැලකෙන්නේ රුරික් නම් වූ වයිකිං නායකයෙක්. මේ විස්තර කෙරෙන්නේ ඔහු සහ ඔහු විසින් ස්ථාපිත කරන ලද රාජවංශය ගැන යි.

article

End of Articles

No More Articles to Load