Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

එංගලන්තයේ ප්‍රචලිතව තිබූ ‘පශ්චාත් භාගයට දුම් ගැසීමේ’ ප්‍රතිකාරය

ගුද මාර්ගය ඔස්සේ දුම් පිඹීම ඉතිහාසයේ භාවිතා වූ ප්‍රතිකාර ක්‍රමයක්. මෙමඟින් සිහි විසඥ වූ අයට පියවි සිහිය ලබා දීම සිදුවුණා.

article

ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් ප්‍රකාශනය​

ලෝක ඉතිහාසයට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට ද ප්‍රබල බලපෑමක් කළ ඇමරිකානු නිදහස් ප්‍රකාශනය එහි කොන්ග්‍රස් සභාවේ අනුමැතිය ලබා ගත්තේ 1776 ජූලි 4 වන දා යි.

article

හේඩ්‍රියන් අධිරාජයාගේ ගැටවර​ ආදරවන්තයා

රෝමය පාලනය කළ යහපත් අධිරාජයින් පස්දෙනා අතුරින් එක් අයකු වූයේ හේඩ්‍රියන්. ඔහු හා ගැටවර වියේ වූ ඇන්ටනුස් අතර වූ සම්බන්ධය​, රෝම ඉතිහාසයේ ප්‍රකටම සමරිසි සබඳතාවක් ලෙස සැලකෙනවා.

article

ටෙඩ් බන්ඩි නිසා කොටු වූ ග්‍රීන් නදියේ ඝාතකයා – ගැරී රිජ්වේ

ගැරී රිජ්වේ හැඳින්වූයේ ග්‍රීන් නදියේ ඝාතකයා ලෙස යි. ඔහු අල්ල ගැනීමට උපකාරී වූයේ ද ඔහු වැනිම දාම ඝාතකයෙකු වීම සුවිශේෂී කරුණක්.

article

රුවන්ඩාවේ ජන සංහාරයේ අතුරු ඵලය – පළමුවන කොන්ගෝ යුද්ධය

රුවන්ඩාවේ ජන සංහාරය හේතුවෙන් එරටින් කොන්ගෝවට ගිය සරණාගතයින් හේතුවෙන් එම රටේ ද යුධමය තත්ත්වයක් ඇති වුණා. එහි ප්‍රතිඵලය වුණේ දූෂිත පාලකයකුට බලය අහිමි වීම යි.

article

ජොන්බෙනේ රැම්සි ඝාතනය කළේ කවුද?

සය හැවිරිදි ළමා සුරූපිණියක වූ ජෝන්බෙනී රැම්සි අභිරහස් ලෙස සිය නිවසේදී ඝාතනය වෙනවා. මෙහි සත්‍ය අසත්‍ය හෙළිකර ගැනීමට අදටත් කිසිවෙකු සමත් වී නැහැ.

article

රුසියාවට ලජ්ජාසහගත පරාජයක් ගෙනා පළමු චෙච්නියානු යුද්ධය​

මෑත කාලීන රුසියාව ලබාපු ප්‍රධාන යුධමය පරාජයක් ලෙස චෙච්නියාවට එරෙහිව සිදු කරන ලද පළමු යුද්ධය සැලකිය හැකියි. දැවැන්ත රුසියාව කුඩා ප්‍රදේශයක බෙදුම්වාදීන් අතින් පරාජය වුණේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

article

නැගෙනහිර රෝමන් අධිරාජයාගේ වයිකිං විශේෂ බලකාය​

නැගෙනහිර රෝමන් අධිරාජ්‍යයාගේ විශ්වසනීයම ආරක්ෂකයින් වූයේ වැරන්ගියන්වරු යි. ඔවුන් පැමිණියේ කොන්ස්තන්තිනෝපලයට බොහෝ ඈත දෙසින්.

article

දකුණුදිග තායිලන්තයේ බෙදුම්වාදී ඉස්ලාමීය ව්‍යාපාර​

මාධ්‍යවල එතරම් කතාබහට ලක් නොවුණත් දකුණු තායිලන්තයේ කලක පටන් කැරැල්ලක් ක්‍රියාත්මකව පවතිනවා. ඒ වගේම එය නැවත හිස එසවීමේ තර්ජනයක් ද තිබෙන බව සැක කළ හැකියි.

article

End of Articles

No More Articles to Load