Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියානු දිනය කියන්නේ මොකක්ද​?

ජූනි 12 වනදා රුසියාවේ හඳුන්වනු ලබන්නේ “රුසියානු දිනය​” යනුවෙන්. සෝවියට් දේශය බිඳ වැටීමේදී සිදුවූ වැදගත් සිද්ධියක් මෙම දිනය සැමරීමට හේතු වනවා.

video

සන්නිවේදන දුර්වලතාවක් නිසා සිදුවූ චර්කී දාද්‍රී ගුවන් අනතුර

1996 වසරේ දී ඉන්දියාවට ඉහළ අහසේ ගුවන් යානා දෙකක් එකට ගැටෙනවා. මෙය පහසුවෙන් වළක්වාගත හැකිව තිබූ අනතුරක් බැව් පසුව සොයාගත්තා.

article

රෝම අධිරාජ්‍යයේ විශේෂ බලකාය – ප්‍රිටෝරියානු ආරක්ෂක හමුදාව

අතීතයේදී, රෝමන් අධිරාජ්‍යයාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම පැවරී තිබුණේ අධිරාජ්‍යයේ වූ හොඳම සෙබළුන්ගෙන් සැදුම්ලත් ප්‍රිටෝරියානු හමුදාවට යි. නමුත් පසු කලෙක මෙය අධිරාජයින්ට හිසරදයක් බවටත් පත් වුණා.

article

ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ ‘බ්ලැක් ඩේලියා’ මිනිමැරුම

1947 වසරේ ලොස් ඇන්ජලීස් නුවර දී තරුණියකගේ මළසිරුරක් හමුවෙනවා. එය කපා කොටා දමා තිබුණේ චිත්‍රපටවල එන ‘ජෝකර්’ චරිතය සිහිගැන්වෙන අයුරිනුයි.

article

ප්‍රබන්ධයක් හා සැබෑවක් අතර දෝලනය වූ ඔරෑන්ග් මෙඩාන් නැවේ අභිරහස

1940 දශකයේ අග භාගයේ දිනක මලක්කා සමුද්‍රසන්ධිය අවට පෙදෙසේ ගමන් කළ නැව් සමහරකට අසාමාන්‍ය පණිවුඩයක් ලැබෙනවා. එය නිකුත් වූ දිශාවට ගමන් කළ එක් නැවක් දකින්නේ ඛේදජනක දර්ශනයක්.

article

එංගලන්තයේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් හෙවත් රෝස යුද්ධ අවසන් වුණ විදිය

ඔරිජිනල් ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාව හෙවත් එංගලන්තයේ රෝස යුද්ධ අවසන් වුණේ පැය දෙකක විතර සටනකින්. ඒ කතාව ඔබට මෙම ලිපියෙන් කියවන්න පුළුවන්

article

පළමුවන ලෝක යුද්ධයේ බල්ගේරියානු වීරයා – ඉවාන් කෝලෙව්

පළමුවන ලෝක යුද්ධයේදී බල්ගේරියානු අශ්වාරෝහක හමුදා මෙහෙයවූ මෙම ජෙනරාල්වරයාගේ දස්කම් හේතුවෙන් ජර්මනියෙන් පවා ඔහුට ගරු සම්මාන ලැබුණා.

article

End of Articles

No More Articles to Load