Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එංගලන්තයේ රෝස යුද්ධ – VI හෙන්රි සහ IV එඩ්වර්ඩ් රජවරු​

එංගලන්තය කැළඹූ රෝස යුද්ධවල පසුබිම පිළිබඳ අප මීට පෙර ලිපියකින් කතා කළා. අද අපි සාකච්ඡා කරන්නේ එහි මුල් අදියර පිළිබඳව යි. කලින් කතාවේ දී අපට හමුවූ හයවන හෙන්රි රජුට කුමක් වීදැ යි මෙහිදී ඔබට දැනගන්න ලැබේවි.

article

ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පදනම් වූ රෝස යුද්ධ – පසුබිම​

සුප්‍රකට ගේම් ඔෆ් ත්‍රෝන්ස් කෘති මාලාව රචනා කිරීම සඳහා ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින් පෙළඹවූයේ රෝස යුද්ධ පිළිබඳ ඉතිහාසය බව සඳහන්. සිහසුන සඳහා වූ දැවැන්ත අරගලයක් ලෙස රෝස යුද්ධ හැඳින්විය හැකියි.

article

ග්‍රීකයන් සහ චීනුන් ගැටුණ දිව්‍යමය අශ්වයින් සඳහා වූ යුද්ධය

ග්‍රීසිය සහ චීනය යනු සැතපුම් දහස් ගණනක් ඈතින් පිහිටි රටවල් දෙකක්. එහෙත් ග්‍රීකයන් වාසය කළ රාජ්‍යයක් සහ චීනය එක් වතාවක් කෙටි යුද්ධයකට පැටළුණා. ඊට හේතු වූයේ අශ්වයන් සමූහයක්.

article

ගැලිපොලි යුද්ධ ව්‍යාපාරය

පළමු ලෝක යුද්ධ ඉතිහාසයේ සුප්‍රකටම ගැටුමක් වූයේ ගැලිපොලි යුධ ව්‍යාපාරය යි. මෑතක දී ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් ගැලිපොලියේ සංචාරය කිරීමත් සමග ඒ පිළිබඳ මතකය යළිත් අළුත් වුණා.

article

ඉස්ලාම් සහ චීන අධිරාජ්‍යයන් අතර තීරණාත්මක ගැටුම- ටලස් සංග්‍රාමය​

එතරම් ම ප්‍රකට සටනක් නොවුණත්, ටලස් සංග්‍රාමය ලෝක ඉතිහාසයේ තීරණාත්මක සටනක් බවට පත් වුණා. චීනයේ මෙන්ම අරාබිකරයේ ද ඉතිහාසයට ඉන් සැලකිය යුතු බලපෑමක් ඇති වුණා.

article

එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීම සහ සදාම් හුසේන් බලයෙන් පහ කිරීම

ඉරාකයේ සදාම් හුසේන් විසින් ගෙනගිය පාලනය නිම වූයේ 2003 අප්‍රේල් 9 වනදා යි. ඒ ඇමරිකානුවන් සහ බ්‍රිතාන්‍යයන් ප්‍රමුඛ සන්ධානයක් විසින් කරන ලද ආක්‍රමණයක ප්‍රතිඵලය ලෙසයි.

article

මක්සිම් ගෝර්කිව ඝාතනය කරනු ලැබුණි ද​​?

සුප්‍රකට රුසියානු සහිත්‍යධර මක්සිම් ගෝර්කි 1936 ජූනි 18 වනදා මිය ගියා. ඔහුගේ මරණය පිළිබඳ 1938 දී කිහිප දෙනකුට චෝදනා එල්ල වුණා. ඇත්තටම ගෝර්කිව මැරුවා ද​? එසේ නම් ඒ කවුරුන් විසින් ද​?

article

End of Articles

No More Articles to Load