Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අගදීර් අර්බුදය සහ පළමු ලෝක යුද්ධය

පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපා බලවතුන් අතර විවිධ අර්බුදකාරී තත්ත්වයන් ගණනාවක් ඇති වුණා. අගදීර් අර්බුදය යනු එවැනි එක් ප්‍රකට අවස්ථාවක්

article

ලොව සිදුවූ අපූරු අහඹු සිදුවීම් ත්‍රිත්වයක්

ලොව සිදුවී ඇති සමහරක් අහඹු සිදුවීම් ඇත්තෙන්ම හුදු අහම්බයක් යැයි විශ්වාස කිරීමටත් අපහසුයි. මේ එවැනි සිද්ධීන් අතුරින් ඉදිරියෙන්ම කියැවෙන ත්‍රිත්වයක්.

article

රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගැනීම​

මීට අවුරුදු පහකට පෙර රුසියාව විසින් ක්‍රිමියාව ඈඳා ගනු ලැබුණා. නමුත් මෙය යුක්‍රේනය මෙන්ම් බටහිර රටවල් විසින් ද පිළිගනු ලැබුණේ නැහැ.

article

හිට්ලර්ගේ ප්‍රසිද්ධම කමාන්ඩෝ නිලධාරියා- ඔටෝ ස්කෝර්ට්සෙනි

හිට්ලර්ගේ ප්‍රසිද්ධම කමාන්ඩෝ නිලධාරියා කවරෙකුදැ යි ඇහුවොත් පිළිතුර වනු ඇත්තේ, ඒ ඔටෝ ස්කෝර්ට්සෙනි බව යි. මේ, ස්කෝර්ට්සෙනි පිළිබඳව විස්තරයක්.

article

සෝවියට් දේශයේ දහසය වන සෝවියට් සමූහාණ්ඩුව

1940 සිට 1956 දක්වා සෝවියට් සමූහාණ්ඩුවේ තවත් සමූහාණ්ඩුවක් තිබුණ අතර එය 1956 දී රුසියානු සෝවියට් ෆෙඩරල් සමාජවාදී සමූහාණ්ඩුවේ කොටසක් බවට පත් වුණා. යම් කිසි ආකාරයකින් එම සමූහාණ්ඩුව 1991 තෙක් පැවතිණි නම් අද රුසියාවට අයත් තවත් ප්‍රදේශයක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතින්නට ඉඩ තිබුණා. මෙය කරේලෝ-ෆින්ලන්ත සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව ලෙස යි නිල වශයෙන් හඳුන්වන ලද්දේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී සෝවියට් කරේලියාව ලෙස මෙය හඳුන්වනු ලැබුණා.

article

පළමුවන ලෝක යුද්ධයේ දී ජපානය​

පළමුවන ලෝක යුද්ධයේ සටන්වලින් වැඩි ප්‍රමාණයක් සිදු වූයේ යුරෝපයේ යි. නමුත් වෙනත් ප්‍රදේශයන්වලත් සටන් පෙරමුණු කිහිපයක්ම ඇති වුණා. ඈත පෙරදිග ප්‍රදේශයේ ජපන් හමුදාවල ක්‍රියාකාරීත්වය යුද්ධයේ මුල් කාලයේ වැදගත් වුණා.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය

2009 වසරේ දී පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවර දී දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා.

article

ගැහැණියක කළ පිරිමි දරුවා – ඩේව්ඩ් රයිමර්

සම නිවුන් පිරිමි දරුවෙකු වූ බෲස් ගැහැණු දරුවෙකු ලෙස උස් මහත් කරන්නට වෛද්‍යවරුන් තීරණය කරන්නේ අත්වැරැද්දකින් ඔහුගේ පුරුෂ ලිංගය පිළිස්සී යාමත් සමග යි. කෙසේ නමුත් එය ඉතා අසාර්ථක තීරණයක් වුණා.

article

ණයක් ගැනීමට ගොස් තෑග්ගක් ලෙස ලැබුනු වික්ටෝරියා ජලාශය

රාජ්‍ය නායකයෙකුගේ ස්ථානෝචිත නුවණ නිසා, ණයක් විදියට ලබාගන්නට සැලසුම් කෙරුණු වික්ටෝරියා ජලාශය නොමිලේම ලංකාවට ලැබුණු හැටි ගැන කතාවයි මේ.

article

පළමු ලෝක යුද්ධයේ ඉතාලි විශේෂ බලකාය – ආර්ඩීටි

පළමු ලෝක යුද්ධ සමය ලෝකයේ ප්‍රධාන හමුදා නව උපක්‍රම සෙවූ කාලයක්. ඉතාලියේ බිහි වූ විශේෂ බලකාය මේ අයුරින් ක්‍රියාත්මක කළ නව සංකල්පයක් වුණා.

article

සෝවියට් ජනයාගේ චිත්ත ධෛර්යය පෙන්වූ ලෙනින්ග්‍රාද් වටලෑම​

දෙවන ලෝක යුධ සමයේ දී ජර්මන් සේනාංක විසින් දින 872ක් මුළුල්ලේ ලෙනින්ග්‍රාද් නගරය වටලාගෙන සිටියා. අධික ශීතල සහ ආහාර හිඟය හමුවේ පවා මෙම නගරය යටත් වූයේ නැහැ.

video

End of Articles

No More Articles to Load