Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීලයේ සිදු වූ දරුණුම පාරසරික අනතුර – බෲමඩිනෝ වේල්ල බිඳී යාම

මෑත ඉතිහාසයේ බ්‍රසීලයේ සිදු වූ දරුණුතම පාරසරික අනතුර වන්නේ පසුගිය ජනවාරියේ බෲමඩිනෝ නගරය අසල වූ වේල්ල බිඳී යාම යි.

article

පොළොන්නරු යුගයේ ඉදිකළ රන්කොත් වෙහෙරේ අසිරිය

ජේතවනය, අභයගිරිය වැනි දාගැබ් ගැන කියවෙන තරමට කතා නොවුණත්, රන්කොත් වෙහෙර ලංකාවෙ තිබෙන විශාලතම ස්ථුපයන්ගෙන් එකක්. ඒ ගැන මේ තොරතුරු ඔබත් දන්නවා ද?

article

ඉතිහාසයේ යුධ ටැංකි අතර සිදු වූ පළමු සටන​

යුධ ටැංකිය මුලින්ම යුධ පෙරමුණට හඳුන්වා දුන්නේ 1916 දි. පළමු වරට දෙපාර්ශවයක යුධ ටැංකි අතර සටනක් ඇති වුණේ 1918 අප්‍රේල් මාසයේ දි යි. මේ එම සටන ගැන යි.

article

රටේ ජනගහනයෙන් හයෙන් එකක් මරා දැමූ සමක ගිනියාවේ ජනාධිපති

සමක ගිනියාවේ පළමු ජනාධිපති වූ මසියාස් න්ගුඒමාට මරණ දඬුවම දුන් අවස්ථාවේ එය ක්‍රියාත්මක කිරීමට එකම එක හමුදා සෙබළකුවත් සොයාගන්න නොහැකි වුණා. ඒ ඇයි කියා දැනගන්න මේ ලිපිය කියවන්න​!

article

ගඩාෆිගේ වැටීමෙන් උග්‍ර අතට හැරුණ මාලි රටේ අර්බුදය​

ශ්‍රී ලාංකික සාමසාධක භටයින් දෙදෙනකුගේ මරණය හේතුවෙන් මාලි රටේ අර්බුදය පිළිබඳ ලංකාවෙත් පොඩි කතාබහක් ඇති වුණා. මෙම අර්බුදය හට ගත්තේ ලිබියාවේ මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමෙන් පසුව බව ඔබ දන්නවා ද​?

article

නයිජීරියාවේ දරුණුම බෙදුම්වාදී අරගලය වූ, බියාෆ්‍රා යුද්ධය​

මෑතක දී සිදු වූ ඉස්ලාමික අන්තවාදී බොකෝ හරාම් සංවිධානයෙහි වර්ධනයට පෙර නයිජීරියාවේ සිදු වූ බරපතල ම සිවිල් අරගලය වූයේ බියාෆ්‍රා යුද්ධය යි.

article

End of Articles

No More Articles to Load