Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධ ටැංකියෙහි අනාගතය​ විසඳූ ඓතිහාසික සටන – කම්බ්‍රේ

යුධ ටැංකිය කියන්නෙ යුධ හමුදාවක අත්‍යවශ්‍ය ආයුධයක්. නමුත්, මෙම සටන නොවෙන්නට යුධ ටැංකිය යුධ පෙරමුණෙන් අතුරුදහන් වෙන්නත් ඉඩ තිබුණා.

article

අනුරාධපුරයේ රජ කළ, දෙවන සේන රජතුමාගේ ඉමහත් සේවය

අනුරාධපුර රාජධානිය පැවති අවසන් වසර 250 පමණ තුළ රජවරුන් රැසක් අනුරාධපුරය පාලනය කළත්, එම රජවරුන් අතුරින් අපට හමුවන ප්‍රබල ම රජු “දෙවන සේන” රජු යි. මේ ඔහුගේ ඉමහත් සේවය යි.

article

ජපනුන් ක්‍රියාත්මක කළ මරණයේ දොරටුව – යුනිට් 731

මරණයේ දොරටුව කිව්වා ම සිංහල පාඨකයෝ බොහෝ දෙනාට මතක් වෙන්නේ අවුෂ්විට්ස් කඳවුර යි. නමුත් ජපනුන් විසිනුත් විවිධ පර්යේෂණ සඳහා ම භාවිතා කළ කඳවුරක් තිබුණා.

article

සික් භටයන් අතින් ඝාතනය වූ අගමැතිනි, ඉන්දිරා ගාන්ධි

සික් ජාතික භටයන් දෙදෙනෙක් අතින් ඉන්දිරා ගාන්ධි මරණයට පත්වෙන්නේ, සික්වරුන් තුළ මාස ගණනක් තිස්සේ පැවති වෛරයක ප්‍රතිඵලයක් ලෙස යි.

article

මයිකල්ඇන්ජෙලෝගේ සුරතින් හැඩ වූ සොඳුරු රෝමය

පුනරුද සමයේ වාසය කළ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු, සිත්තරෙකු, සහ ප්‍රතිමා ශිල්පියෙකු වූ ඉතාලි ජාතික මයිකල්ඇන්ජෙලෝ, ‘කලාව’ ඔහුගේ බිරිඳ සහ ‘ඔහුගේ නිර්මාණ’ ඔහුගේ දරුවන් ලෙස සැලකූ අයෙක්.

article

පළමු ලෝක යුද්ධය හේතුවෙන් සිදු වූ යුගෝස්ලාවියාවේ උපත

දකුණුදිග ස්ලාව් ජාතිකයන් සඳහා රාජ්‍යයක් නිර්මාණය කිරීමට කලෙක පටන් පැවති අදහස සාර්ථක වුණේ පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස යි.

article

වර්තමාන ලෝකයේ දරුණුතම යමහල් විදාරණය – ක්‍රැකටෝවා පිපුරුම

1883 වසරේ ක්‍රැකටෝවා දිවයිනේ සිදු වූ යමහල් විදාරණය මෑත ඉතිහාසයේ සිදු වූ ප්‍රබලතම යමහල් විදාරණය ලෙස සැලකෙනවා. එහි දී එම දිවයිනේ වැඩි පෙදෙසක් සාගරයට ගිලා බැස්සා.

article

කැමලොට්, ආතර් රජු, සහ රවුම් මේසයේ නයිට්වරු

‘Merlin’ ටෙලි නාට්‍ය මාලාව නැරඹූ රසිකයින්ට, කැමලොට් හි ආතර් රජු නාඳුනන්නෙක් නොවෙයි. එකී කැමලොට්, ආතර් රජු, සහ රවුම් මේසයේ නයිට්වරු ගැන මේ ලිපියෙන්.

article

ඉතාලිය එක්සත් කළ ගරිල්ලා නායකයා- ගැරිබාල්ඩි

ඉතාලිය එක්සත් වූයේ 19 වන සියවසේ සිදු වූ සිදුවීම් මාලාවක් සමග යි. ගැරිබාල්ඩි ඒ ක්‍රියාවලිය මැද්දේ ම හිටපු, නාහෙට අහන්නේ නැති තාලයේ විප්ලවකාරී චරිතයක්.

article

End of Articles

No More Articles to Load