Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකන් සිවිල් යුද්ධයට හේතු

ඇමරිකානු සිවිල් යුද්ධය 1861 සිට 1865 දක්වා පැවති දැවැන්ත ගැටුමක් වූ බව ඔබ අසා ඇති. මීට ප්‍රධාන හේතුව වහල් මෙහෙය පිළිබඳව වූ විවාදය යි. නමුත් කාලයක පටන් මේ ගැටුමට කරුණු පෙළගැසුණා.

article

බ්‍රිතාන්‍යයේ එල්ලුම්ගස අහෝසි කිරීමට හේතු වූ තිමති එවන්ස් සිද්ධිය

තිමති එවන්ස් එල්ලා මරා දමනු ලබන්නේ සිය බිරිඳ හා දරුවා ඝාතනය කිරීමේ චෝදනාව උඩයි. කෙසේ නමුත් පසුකාලීනව මේ සොයාගැනීම උඩුයටිකුරු වෙන්නේ තවත් ඝාතනයන් කීපයක් නිසා යි.

article

සික්වරුන්ට එරෙහි රන් දෙවොලේ සටන – ඔපරේෂන් බ්ලූස්ටාර්

සන්නද්ධ සික් කැරලිකරුවන් වෙනම ප්‍රාන්තයක් ඉල්ලා කරන ලද සටන, රන් දෙවොල් භූමිය තුළ දී ඉන්දියානු හමුදා විසින් පරාජය කළ ආකාරය ගැනයි මේ.

article

අඩ පැයක වැස්සක උපකාරයෙන් බ්‍රිතාන්‍යයන් බෙංගාලය අල්ලාගත් අයුරු

ඉන්දියාවේ විශාලම සහ වැදගත්ම ප්‍රාන්තයක් වූ බෙංගාලයේ පාලනය බ්‍රිතාන්‍යයන්ට අත්වීමට උපකාර කළ කරුණු අතර පැය භාගයක මෝසම් වැස්සක් ප්‍රධාන වූ බව ඔබ දන්නවා ද​?

article

කාලෙන් කාලෙට වෙනස් වූ, රුසියාවේ ජාතික ගීය​

විවිධ කාලවල රුසියාවේ විවිධ ජාතික ගීත භාවිතා වුණා. මුලින්ම එරට ජාතික ගීයක් නම් කෙරුණේ 1816 දී. මෙතෙක් ගීත සහ වාදන අටක් පමණ ඔවුන් ජාතික ගීත විදියට යොදාගෙන තිබෙනවා.

article

චෙකොස්ලොවැකියාවේ වෙල්වට් විප්ලවය​

චෙකොස්ලොවැකියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටීම සනිටුහන් කළ වෙල්වට් විප්ලවය, නැගෙනහිර යුරෝපය හරහා 1989 දී ඇදී ගිය විප්ලව රැල්ලේ එක් ප්‍රකට සන්ධිස්ථානයක් වුණා.

article

ගඩාෆි විසින් බලයෙන් නෙරපන ලද ලිබියාවේ රජු

1969 දී මුවම්මර් ගඩාෆි ලිබියාවේ බලයට පැමිණියේ එහි එකම රජු ලෙස ඉතිහාසයට එක් වූ ඉද්‍රිස් රජුව බලයෙන් පහ කිරීමෙනුයි. නමුත් ඉද්‍රිස් තමුන්ව බලයෙන් ඉවත් කිරීම ගැන කිසිම අසතුටක් දැක්වූයේ නැහැ.

article

ඇෆ්ඝන් ජනාධිපති ඝාතනය කළ සෝවියට් විශේෂ බලකා මෙහෙයුම​

සෝවියට් විශේෂ බලකා සේනාංක විසින් එල්ල කරන ලද ප්‍රහාරයක දී ඇෆ්ඝනිස්ථානයේ ජනාධිපතිවරයා ඝාතනය වීමත් සමග ම සෝවියට් දේශය වසර 10ක කාලයක් ඇෆ්ඝන් යුද්ධයේ පැටළුණා.

article

අවසාන මෝගල් අධිරාජයා- දෙවන බහදූර් ෂා සෆර්

ඉන්දියාවේ විශාල ප්‍රදේශයක් කාලයක් තිස්සේ පාලනය කළ ප්‍රතාපවත් මෝගල් අධිරාජ්‍යයට අවසානයේ දී උරුම වූයේ කටුක ඉරණමක්. එහි අවසන් අධිරාජයා ඊට නියම සාධකයක් වුණා.

article

End of Articles

No More Articles to Load