Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළමු කොටස ගැයීම තහනම් ජර්මන් ජාතික ගීය​

ජාතික ගීයක කොටසක් ගායනා කිරීම තහනම් කළ අවස්ථාවක් ඔබ අසා තිබෙනවා ද​? එම විශේෂිත තත්ත්වය දකින්නට ලැබෙන්නේ ජර්මන් ජාතික ගීය සම්බන්ධවයි.

article

පළමු ලෝක යුද්ධයේ අප්‍රකට යුධ පෙරමුණ- ලිබියාව​​

පළමු ලෝක යුද්ධයේ සටන් පෙරමුණුවලින් එතරම් කතාබහට ලක් නොවන පෙරමුණක් වූයේ ලිබියානු පෙරමුණ යි. මෙය තුළින් මතු වූ නායකයෙකු පසුකාලීන ව මුවම්මර් ගඩාෆි විසින් බලයෙන් පහ කෙරුණා.

article

ෆැසිස්ට් ඒකාධිපතියෙකු බලයට ගෙනා ස්පාඤ්ඤ සිවිල් යුද්ධය

ස්පාඤ්ඤ සිවිල් යුධ සමයේ දී ඇමරිකාව​, බ්‍රිතාන්‍යය වැනි රටවල් වක්‍රාකාරයෙන් ෆැසිස්ට්වාදීන්ට ආධාර කළා. වැඩිදුර විස්තර මේ ලිපියෙන්.

article

අරාබියේ ලෝරන්ස් සහ තුර්කි විරෝධී අරාබි කැරැල්ල

පළමු ලෝක යුද්ධය අතරතුර ඇරඹුණ අරාබි කැරැල්ල, එකල ගරිල්ලා ක්‍රමයේ සටන් සඳහා උදාහරණයක් වුණා. මෙහි දී අරාබීන්ගේ හමුදා උපදේශකයෙකු ලෙස “අරාබියේ ලෝරන්ස්” කටයුතු කළා.

article

නිදහස් පක්ෂයට අවාසි ම මොහොතේ පැවති ලංකාවේ පළමු ජනාධිපතිවරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද බින්න වී ඇති මොහොතක පළමු ජනාධිපති මැතිවරණය කැඳවීමට එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තීරණය කරනවා.

article

ගණනය කිරීමේ වරදකින් කරදරයේ වැටුණු, ‘ගිම්ලි ග්ලයිඩරය’

කැනඩා ගුවන් සමාගමට අයත් අංක 143 ගුවන්යානය අඩි 26,000ක් ඉහළ අහසේ දී සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වෙනවා. මෙයට හේතුව වී තිබුණේ සරල ගණිතමය වරදක්.

article

විවිධ ලිංගික ආශාවන් සහිත වූ රාජකීය සාමාජිකයෝ

ඉතිහාසය තුළ දී තමන්ගේ ලිංගික ආශාවන් නිසාවෙන් සමාජය සමගින් ගැටෙන්නට සිදු වූ චරිත අතර සිටි රාජකීය සාමාජිකයින් පිළිබඳ ව යි මේ.

article

මුහුදට බිලි වූ මංකොල්ලකරුවන්ගේ රාජධානිය- රෝයල් පොර්ට් නගරය

කාලයක් මුහුදු මංකොල්ලකරුවන්ගේ රජදහනක් ව පැවති ජැමෙයිකාවේ එක්තරා නගරයක් අද වන විට තිබෙන්නේ මුහුද යට යි.

article

End of Articles

No More Articles to Load