Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හින්දු කුෂ් කඳුවැටිය තරණය කර ඉන්දු නිම්නයට පැමිණි ආර්යයන්

‘ආර්යයන්’ යන වදන ඉතිහාසය පුරාවට විවාදයන් රැසකට තුඩු දුන් කාරණාවක්. හින්දු කුෂ් කඳුවැටිය තරණය කර ඉන්දු නිම්නයට පැමිණි එකී ආර්යයන් ගැන යි මේ.

article

රාජාසන කතාව පැරදී මාසයකට සීමා වූ ඩඩ්ලිගේ ආණ්ඩුව

1960 වසරේ මාර්තු මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පිහිටුවන නමුත්, රාජාසන කතාව පරාජය වීමෙන් මාසයක් තුළ නැවත පාර්ලිමේන්තුව විසුරවා හැරීමට සිදුවෙනවා.

article

කැබිනට් ඇමතිවරුන් ප්‍රසිද්ධියේ ඝාතනය කළ ලයිබීරියා හමුදා කැරැල්ල

1980 දී ලයිබීරියාවේ බලය අල්ලාගන්නා හමුදා කණ්ඩායමක් එරට කැබිනට් ඇමතිවරුන් ප්‍රසිද්ධියේ ඝාතනය කරන්නේ දූෂණ හා වංචා චෝදනාවලට වරදකරුවන් කරමින්.

article

ලෙයින් තෙත්වූ නූතන කම්කරු අරගල තිඹිරිගෙය – පීටර්ලූ සංහාරය

බ්‍රිතාන්‍ය යටත් විජිතයක් ව පැවති ලංකාව තුළ පූර්ණ නිදහසක් වෙනුවෙන් පැන නැගුණු අරගලය මර්දනය කර අවසන් කර, වසරක් ගත වන විට බ්‍රිතාන්‍ය තුළ ම ඇති වූ ජනතා අරගලයක් පිළිබඳ පුවතකි මේ.

article

කලාවට දැඩිව ආලය කළ කන්‍යා රැජින – පළමුවන එලිසබෙත්

පළමුවන එලිසබෙත් රැජින, බ්‍රිතාන්‍යයේ ටියුඩර් රාජවංශයට අයත් අවසාන රැජින යි. එමෙන්ම ඈ, අප මීට පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආ ඈන් බොලීන්ගේ එක ම දියණිය බව ඔබ දන්නවා ද?

article

හෙන්රි රජුට අභියෝග කළ – ඈන් බොලීන්

එංගලන්ත රාජකීය ඉතිහාසයේ බලවත් ම කාන්තාවක වූ ඈන් බොලීන්, ස්ත්‍රීවාදිනියක වගේ ම රජ මැදුරේ ප්‍රේම පුරාණයේ අපුරු ක්‍රීඩිකාවක ද වන බව ඔබ අසා තිබුණා ද? මේ ඇය ගැන.

article

ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය

ලංකාවේ පැරණි සියලු පක්ෂ පරදා පළමු පාර්ලිමේන්තු මැතිවරණය ජයගැනීමට ඩි. එස්. සේනානායක ප්‍රමුඛ අභිනව එක්සත් ජාතික පක්ෂය සමත් වෙනවා.

article

End of Articles

No More Articles to Load