සෝවියට් ජනයාගේ චිත්ත ධෛර්යය පෙන්වූ ලෙනින්ග්‍රාද් වටලෑම​

දෙවන ලෝක යුධ සමයේ දී ජර්මන් සේනාංක විසින් දින 872ක් මුළුල්ලේ ලෙනින්ග්‍රාද් නගරය වටලාගෙන සිටියා. අධික ශීතල සහ ආහාර හිඟය හමුවේ පවා මෙම නගරය යටත් වූයේ නැහැ.

Related Articles

Exit mobile version