විවිධ රටවල පිහිටි අති සුඛෝපභෝගි අවන්හල් දහයක්

ඉතා සුළු වැටුපක් ලබන, එම වැටුපෙන් සිය අවශ්‍යතා සියල්ල සපුරා ගැනීම සඳහා විශාල අරගලයක යෙදෙන පුද්ගලයන් මෙන්ම එක් ආහාර වේලක් සඳහා පමණක් ලක්ෂ ගණනින් මුදල් වියදම් කළ හැකි පුද්ගලයන් ද සිටී.

එවැනි තැනැත්තන්ට පමණක් වෙන් වූ අති සුඛෝපභෝගි අවන්හල් ගණනාවක් ලෝකයේ විවිධ රටවල පිහිටා තිබේ.

ලොව වටා පිහිටි එවැනි අවන්හල් කිහිපයක් පිළිබඳ ව මේ ලිපියෙන් විමසා බලමු.

ලිපිය කියවන්න: https://tinyurl.com/3x2sz2bv

Related Articles

Exit mobile version