දර්ශන් ධර්මරාජ්: කලා අඹරෙන් බැස ගිය තවත් තරුවක්

දර්ශන් ධර්මරාජ්: කලා අඹරෙන් බැස ගිය තවත් තරුවක්

ශ්‍රී ලංකා සිනමාවේ සහ ටෙලි තිරයේ විස්කම් පෑ, අති දක්ෂ රංගන ශිල්පියෙක් වන දර්ශන් ධර්මරාජ් පසුගියදා අප අතරින් වෙන් වුණා. හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් නිසා මියයන විට ඔහු 41 වන වියෙහි පසුවුණා.

රත්නපුර දිස්ත්‍රික්කයේ, රක්වානෙහි උපත ලද දර්ශන්, මුලින්ම සිනමා තිරයක දක්නට ලැබුණේ 2008 වසරේ තිරගත වූ ‘ප්‍රභාකරන්’ චිත්‍රපටයෙන්. ඉන් අනතුරුව සිනමා නිර්මාණ ගණනාවකට ඔහු රංගන දායකත්වය සැපයුවා.

Related Articles

Exit mobile version