බොරැල්ල හන්දියේ බටනලා වයන වීදි සංගීත ශිල්පියා

විජේසූරිය මාමා කලුතර දිස්ත්‍රික්කෙ මග්ගොනින් කෝච්චියට නැගලා හැමදාම කොළඹ එන්නෙ, බොරැල්ල හන්දියේ බටනලා වාදනය කරලා දවසේ වියදම උපයාගන්න යි.

නමුත් කොවිඩ්-19 වසංගතය පැතිරීමත් සමග වැඩිපුරම එයින් බැටකෑවේ, එදිනෙදා රක්ෂාවන්හි නිරත වූ ඔහු වැනි බොහෝ දෙනෙක්.ඉතින් මේ අපහසුකම් පිරුණු සමයේ ඔවුන් වැනි රටවැසියන්ට අපට හැකි පමණින් ආධාර උපකාර කිරීම, ඔවුන් රැකබලා ගැනීම අපේ යුතුකමක්, වගකීමක් නේද?

Related Articles

Exit mobile version