දකුණු ආසියාවේ කඟවේනා- යුපුන් අබේකෝන්

තත්පර 10කට වඩා අඩු කාලයකින් මීටර් 100 ඉසව්ව නිමා කළ මුල් ම දකුණු ආසියාතික ක්‍රීඩකයා ලෙසින් යුපුන් අබේකෝන් ඉතිහාසගත වුණා. ඔහු එදා සිට අද දක්වා පැමිණි ජයග්‍රාහී ගමන් මඟ පිළිබඳව මතක මෙම කෙටි වීඩියෝවට ඇතුළත්.

Related Articles

Exit mobile version