Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆිලික්ස් ඩයස් උරණ කළ ‘සාගරයක් මැද’ සිනමා පටය

‘සාගරයක් මැද’ චිත්‍රපටය මුලින් ම තිරගත වන්නේ අදට අවුරුදු හතළිහකට පමණ පෙර 1980 ජූලි 24 වැනි දා ය. අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් එයට හිමි විය. මේ එහි පසුබිම් කතාවයි.

article

Roar සිංහල Gold: රත්‍රන් එච්චර ගණන් නෑ

පසුගිය මාස කීපය තුළ Roar ගැන අතීත කතා, Roar සිංහල ඇතුළේ කතා, Roar සිංහල අනාගත සැලසුම් ගැන ලිපි කීපයක්ම අප ඔබ වෙත ගෙන ආවානේ. ඒ ගොන්නට එකතු කරන්නට අවශ්‍ය තවත් යමක් දින කීපයකට පෙර නිකුත්කෙරුනා. ඒ “ස්වර්ණමය” කතාව තමයි, Roar සිංහල Gold!

article

2018 නොවැම්බර්: පාඨකයන් අතර ජනප්‍රියම ලිපි සහ විඩියෝ

2018 නොවැම්බර් ලංකාවේ දේශපාලන පැටළුම් බොහෝ සිදුවුණු මාසයක්. නමුත් Roar Sinhala අපට නොවැම්බරයත් ඵලදායී මාසයක් වුණා. අප ඔබ හා බෙදාගත් ඇතැම් ලිපිවලට ඔබ බොහොම ප්‍රිය කළ බව අපට පෙනෙන්නට තිබුණා. ඒ, පාඨක ඔබේ ප්‍රතිචාරත්, සමාජ ජාලයන් ඔස්සේ අපගේ ලිපි බෙදාහදා ගැනෙන, කථිකාවට ලක්වන අන්දමත් හරහා යි. ඔබගේ සිත් ඉහළින්ම ඇද බැඳ තබාගත් ලිපි සහ විඩියෝ කීපයක් අප ‍තෝරාගත්තා.

article

Roar ඇප් එක ආවා!

Roar ඇරඹුනු හැටි, Roar ගොඩනැගුණු හැටි ගැන තොරතුරු ටික කාලයකට ප්‍රථම Roar අපේ කතාව හරහා පාඨක ඔබ සමග බෙදාගත්තා ඔබට මතක ඇති. ඒ ලිපිය පළවෙලා මාස කීපයකුත් ගතවෙලා නිසා, වෙබ් අඩවියකින් නොනැවතී ඇප් එකක් දක්වාත් Roar විහිදුණු ආකාරය ඔබට කියන්න දැන් හොඳ කාලය.

article

End of Articles

No More Articles to Load