espn ලෝක ක්රිකට් කණ්ඩායම්වලට අපේ සුපිරි තරු 3ක්
espn වෙබ් අඩවිය 2021 වසරේ දී ලෝක ක්රිකට් පිටියේ දස්කම් දැක්වූ ක්රීඩකයන් ඇතුළත් කර ටෙස්ට්, එක්දින සහ 20/20 කණ්ඩායම් 3ක් ප්රකාශයට පත් කළා. එහි දී එක්දින සහ 20/20 යන කණ්ඩායම් දෙකටම වනිඳු හසරංග ඇතුළත් වීම විශේෂත්වයක් වුණා.