Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශේක්ස්පියර්ගේ නිර්මාණ සැබැවින් ම ඔහුගේ ඒවා ද?

සමහරුන්ගේ විශ්වාසය වන්නේ ශේක්ස්පියර් ගේ සාහිත්‍ය නිර්මාණ ඔහු තනි ව කළ ඒවා නොවන බව ය. මෙම ලිපිය ශේක්ස්පියර් පිළිබඳ පවතින එවැනි අප්‍රසිද්ධ කරුණු කිහිපයක් පිළිබඳ ය.

article

ඇමසන් වනයෙන් උණු දිය ගඟක් සොයා ගත් විද්‍යාඥයා

2011 දී පේරු රටේ උණුසුම් ස්ථාන පිළිබඳව සිතියමක් සකස් කළ විද්‍යාඥයකු ඇමසන් වනයේ සැඟවී තිබුණු උණු දිය ගංගාවක් සොයා ගත්තා. මේ වීඩියෝව ඒ ගැන විමසා බැලීමක්.

video

ජර්මානු විදුලි වේග ප්‍රහාරවල මහමොළකරු: හයින්ස් ගුඩේරියන්

එතෙක් කල් අසරු සේනාංක සහ පාබල හමුදාවන්ගේ සහායක උපකරණයක් ලෙස භාවිත කළ යුද ටැංකිය පැන්සර්  සිද්ධාන්තය  යටතේ වෙනත් ම මාවතකට ගෙන ඒමට කටයුතු කළ හයින්ස් ගුඩේරියන් නම් ජර්මානු නිලධාරියා ගැන යි මේ කතාව.

article

මැන්හැටන් ව්‍යාපෘතිය හා හමුදා ‘විස’ පර්යේෂණ

අමෙරිකානු බලධාරීන් මැන්හැටන් ව්‍යාපෘතිය සිදු කළේ ලොව ප්‍රථම පරමාණු බෝම්බය නිපදවීමට යි. කෙසේ නමුත් මේ ව්‍යාපෘතිය සිදුකරන විට මිනිසුන් කිහිපදෙනෙක් ම මාරක විකිරණ වලට ලක් වූ බව හා, එය එසේ වන බැව් දැන ගෙන එය වලක්වා ලීමට එය භාර ව සිටි අය කිසිදු උත්සාහයක් නොගත් බව දන්නේ අතළොස්සක් පමණ යි.

article

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL සටනේ පෙරමුණට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දෙසැම්බර් 5 වැනිදා ආරම්භ වුණා. එම තරගාවලියේ 13 වන තරගය නිමාවට පත්වන විට පසුගිය වර ශූරයන් වුණු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

අමිහිරි වහල් ජාවාරමේ අවසන් සලකුණ- රෙඩෝෂි

වයස අවුරුදු 12 දී වහල් ජාවාරම්කරුවන්ට හසු ව, ඔවුන්ගේ බලකිරීම නිසා කුඩා වියේදී ම විවාහ වීමට සිදු වූ රෙඩෝෂිට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ ඇගේ කතාව යි.

article

බීජිං ඔලිම්පික් වර්ජනයට සැරසෙන බටහිර බලවත්තු

ශීත සෘතු ඔලිම්පික් උළෙල චීනයේ බීජිං නුවර දී එළඹෙන 2022 පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත වුව ද රටවල් කිහිපයක් එය වර්ජනය කිරීමට සූදානම් වනවා.

article

බුද්ධදාස රජුගේ ඔසු උයන: නිල්ගල වනය

ජෛව විවිධත්වයෙන් ඉහළ ඉතා සුන්දර මහ වනයක් වන නිල්ගල පුරාණයේ වැදි ජනතාවගේ නිජබිමක් වුණා. අදත් නිල්ගල, රතුගල පළාත්වල වැදි ජනතාව වාසය කරනවා.

article

වෙල මැද තනිවුණු සටන්කාමී ලෙව්කේ දිසාව

ලෙව්කේ දිසාවවරුන් දෙදෙකු පිළිබඳ ව මහනුවර රාජ කාලේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ දෙදෙනා ම, දැයට හිතැති  කීර්තිමත් පුද්ගලයන් බවයි ඉතිහාස කතා විමසන විට පෙනෙන්නේ.

article

පිරන්හා මත්ස්‍ය ප්‍රහාර නිසා සිදුවුණු දරුණු අනතුරු 5ක්

බ්‍රසීලයේ මනාවුස් සහ ඉටකොටියාරා නගර අතර1976 නොවැම්බර් 14 වැනිදා රාත්‍රියේ ධාවනය වුණු බස් රථයක් හදිසි අනතුරකට ලක් වී උරුබු ගංගාවට වැටුණා. ඉන් පසුව සිදුවුණු දේ හරියට ම දැනගන්න මෙම ලිපිය කියවල බලමු.

article

රැකියාවලට පිටත් ව යන්නන් අවදි කළ ‘knocker uppers’

රැකියා සඳහා පිටත්ව යන්නන් අවදි කරවීම රැකියාව කර ගත් පිරිසක් අතීතයේ සිටි බව කියතොත් බොහෝ දෙනකුට එය විශ්වාස කිරීමට පවා අපහසු වනු ඇත. රැකියාවට පිටත්ව යන පුද්ගලයන් උදෑසනින් අවදි කරවීම සිය රැකියාව කොටගත් පිරිසක් කාර්මික විප්ලවය ඇති වූ කාලයේ සිට 1970  දශකය දක්වා සිටියහ.

article

සියවසකට එහා ඉතිහාසයක් හිමි කොළඹ රතු පල්ලිය

එක්තරා යුගයක කොළඹ නගරය සමීපයෙන් යාත්‍රා කළ නාවිකයන්ට නගරය හඳුනා ගැනීම සඳහා එක්තරා ආගමික ගොඩනැඟිල්ලක් සහාය වුණා. ඒ පිළිබඳ වැඩි යමක් මෙම වීඩියෝවෙන් දැනගන්නට පුළුවන්.

video

End of Articles

No More Articles to Load