Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හාරිස්පත්තුවේ අප්‍රකට රාජමහා විහාර 3ක්

හාරිස්පත්තුවේ පිහිටි, වැඩි දෙනකු නොදන්නා මහනුවර යුගයට අයත් රජමහා විහාර කිහිපයක් ගැන විමසන්නටයි මේ උත්සාහය. උඩරට සිතුවම් කලාවේ වෙනස්වීම් මෙන්ම ප්‍රතිමා ගැන හැදෑරීමටත් මේ විහාරවල දී ඉඩ ලැබෙනවා.

article

පද්මසම්භව: වජ්‍රයාන බුදු දහමේ ආරම්භකයා

ලොව ප්‍රධාන ආගම්වලින් එකක් වූ බුදු දහම ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යනුවෙන් කොටස් තුනකට බෙදී පවතියි. වජ්‍රයාන බුදු දහමේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ ගුරු පද්මසම්භව හෙවත් ගුරු රින්පොචේ ය.

article

ලෝක උරුම ෂිරකාවා ගම රැක දෙන අපූරු ජල විදින

ගිනි ගැනීමේ අවදානමක් සහිත පිදුරු වහලින් යුතු නිවාස ඇති, ජපානයේ ෂිරකාවා ගම යුනෙස්කෝ ලෝක උරුමයක්. එහි ඇති ජල විදිනවල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම සෑම වසරක ම සිදු කරනවා. මෙම කෙටි වීඩියෝව ඒ ගැන යි.

video

2021 ලෝක දියවැඩියා දිනයේ විශේෂත්වය කුමක් ද?

2021 නොවැම්බර් 14 වනදාට යෙදෙන ලෝක දියවැඩියා දිනය ලොව පුරා ජනතාවගේ දියවැඩියාව පිළිබඳ දැනුම්වත්භාවය වැඩි කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන්නකි. මෙවර එහි විශේෂත්වය වන්නේ වෛද්‍ය ඉතිහාසයේ දැවැන්ත පිම්මක් වූ, 1921 සොයා ගත් චිකිත්සීය ඉන්සියුලින්වලට 100 වසරක් පිරීම ද සැමරීම යි.

article

මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 1

අමෙරිකානු වෛද්‍ය කණ්ඩායම් සමහරක් මිනිසුන් ම යොදා ගෙන වෛද්‍ය පර්යේෂණ සිදු කළ අවස්ථා තිබෙනවා. ඔවුන් මේවා සිදු කළේ මනුෂ්‍යයාගේ මූලික අයිතිවාසිකම්, සදාචාරය වැනි දේ පසෙකට දමමිනු යි.

article

මිනිසුන්ටත් අනතුරු සිදු කරන බියකරු කිඹුල් කැස්බෑවා

මිනිසුන්ට ද අනතුරු සිදු කරන, කුඩා කිඹුලන් පවා ආහාරයට ගන්නා, බියජනක පෙනුමක් ඇති කැස්බෑ විශේෂයක් වන ‘කිඹුල් කැස්බෑවන්’ ගැන ඔබ තිබෙනවා ද?

article

අමුතු ඇදහීමක් නිසා අතුරුදහන් වූ අබිරහස් පවුල

පසුගිය දශකය පුරාම පොලිසිය නැනප් ප්‍රදේශයේ සමූහ අතුරුදහන් වීම විසඳා ගැනීමට උත්සහ කළා. එහෙත්, සිව්දෙනා ගැන කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වුණා.

article

Roar Explains | අනාගත ලෝකය මුහුණ දෙන දැවැන්ත අභියෝග 5ක්

නොසලකා හැරිය නොහැකි අභියෝගවලට අනාගත ලෝකයට මුහුණ දීමට සිදුවන බවට විද්‍යාඥයන් අනතුරු අඟවනවා. ඒ අභියෝග අතුරින් 5ක් පිළිබඳ විස්තර මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

දුර්ලභ බව නිසා ම වටිනා කස්තුරි

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඖෂධ සඳහා යොදා ගන්නා දෑ අතුරින් ඉතා දුර්ලභ ද්‍රව්‍යයක් ලෙස කස්තුරි හැඳින්විය හැකි යි. කස්තුරි සහ ඒවා සාදා දෙන මුවන් විශේෂය පිළිබඳ ව යි මෙම ලිපිය.

article

End of Articles

No More Articles to Load