Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

20/20 ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි 12 වටය ගැන විමසුමක්

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය යටතේ පැවති තරග ගැන මෙන් ම තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳත් විමසුමක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ලීලාවතී: තුන් වරක් කිරුළු දැරූ එඩිතර රැජන

තෙවරක් සිංහාසනය දැරූ ලංකාවේ එක ම කාන්තාව ලෙසත් ලීලාවතී රැජන සැලකෙනවා. ලීලාවතී යනු ශ්‍රී වල්ලභගේ සහ සුගලා නම් වූ ඔහුගේ බිරියගේ දියණිය බවයි ඉතිහාසය පවසන්නේ.

article

දකුණු අප්‍රිකාවට තුන් වන වරටත් හිමි වුණු බූකර් සම්මාන කිරුළ

ලොව පුරා සාහිත්‍ය රසිකයන් මහත් උනන්දුවෙන් දෑස් දල්වා සිටි 2021 බූකර් සාහිත්‍ය සම්මානය  දකුණු අප්‍රිකානු ලේඛක ඩැමොන් ගැල්ගට් ගේ The Promise නව කතාවට හිමි විය.

article

යෞවනයන් සමඟ කෘෂිකර්මාන්තයට නව යුගයක්

කෘෂිකර්මාන්තය ලොව ඇති පැරණිත ම හා වැදගත්ම කර්මාන්තයකි. කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාවට වසර 2500 කටත් වැඩි කෘෂිකාර්මික ඉතිහාසයක් ඇත. එය රටේ දරිද්‍රතාව අවම කිරීමේ වැදගත් සාධකයක් වී ඇති අතර එය රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) 8.4% ක පමණ දායකත්වයක් සපය යි.

article

ඇමේසන් වනයේ සැඟවුණු රාක්ෂයා: මැපින්ගුවාරි

ඇමේසන් වැසි වනාන්තරයේ සැඟවී ඇති රහස් සම්බන්ධ ව විවිධාකාරයේ  කතා පුවත් මැවී තිබෙනවා. මේ අතරින් වඩාත් ම ජනප්‍රියත ම ජනප්‍රවාදය ලෙස මැපින්ගුවාරි නොහොත් ඇමේසන් වනයේ සැරිසරන යෝධ රාක්ෂයාගේ කතාව සැලකිය හැකි යි.

article

වැලි කතරේ දී යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රිකට්

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. අපේ ක්‍රීඩකයන් දැක්වූ දස්කම් පිළිබඳ තොරතුරුයි මේ.

article

දීවාලියෙන් යළි කරළියට ආ දිල්ලියේ වායු දුෂණය

ලෝකයේ වැඩි ම වායු දුෂණයක් පවතින නගර අතරින් ඉදිරියෙන් ම සිටින දිල්ලියට මෙවර දීවාලි සැමරුම වඩා අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වනවා.

article

ඉන්දියා – පාකිස්තාන ක්‍රිකට් සමඟ මතු වන වෙස්වලා ගත් දේශපාලනය

2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා පැවති තරගයකින් ඉන්දියාව පාකිස්තානය හමුවේ කඩුළු 10 කින් පරාජයට පත් වුණා. පාකිස්තානයේ ජයග්‍රහණය ගැන සතුටු වූ ඉන්දියානුවන් එරට පොලිස් අත්අඩංගුවට ගැනීම නිසා තත්වය තවත් උණුසුම් වුණා.

article

නාගයන්ට වන්දනාමාන කළ පුරාණ මිනිස්සු

ලංකාවේ අතීතයේ පටන් ම නාග කියන නම ජනප්‍රිය මෙන් ම ගෞරවයට ලක්වූත් නාමයක්. පුරාණයේ ලංකාව ඇතුළු රටවල් රැසක නාග වන්දනාව පැතිර තිබුණා.

article

ශාක ලොවේ කප්රුක – දහසක් ප්‍රයෝජන සහිත ගස

මැලේ භාෂාවෙන් ‘දහසක් ප්‍රයෝජන සහිත ගස’ යනුවෙනුත්, පිලිපීන භාෂාවෙන් ‘ජීවිතයේ වෘක්‍ෂය’ යනුවෙනුත් හැඳින්වෙන පොල් ගස ගැනයි මේ.

article

පුතුන් සමඟ එක් ව දරුණු අපරාධ සිදු කළ කේට් බාකර්

අමෙරිකානු ඉතිහාසයේ බිහිවුණු දරුණුත ම අපරාධකාරියන් අතුරින් කේට් බාකර් හෙවත් මා බාකර් සුවිශේෂ යි. ඒ ඇය සිය පිරිමි දරුවන් සිව්දෙනා යොදා ගෙන දරුණු අපරාධ සිදුකරමින් මහා භීෂණයක් නිර්මාණය කළ නිසා යි.

article

නාච්චිමලේ දොළ ගලනා වන අරණේ සිරියාව

කොළඹට ආසන්න ව සුන්දර පරිසරයක පිහිටි නාච්චිමලේ දොළ පාරිසරික සුන්දරත්වය වගේ ම ජෛව විද්‍යාත්මකවත් විශේෂ වැදගත්කමක් උසුලනවා.

article

End of Articles

No More Articles to Load