Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් ගෙවල් හදන පිලිපීනය

ගංගා ජලයට මුසු ව තිබෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයෙන් ගොඩනැගිලි සාදන සමාගමක් පිළිබඳ පුවතක් පිලිපීනයෙන් පසුගිය දිනක වාර්තා වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

ප්‍රතිමා තරමට ම සිත්ගන්නා පැරැණි ග්‍රීක අවමඟුල් සිරිත්

ග්‍රීක ප්‍රතිමා ගැන ඔබ දැන සිටියා වුව, ආදි ග්‍රීක අවමඟුල් සහ භූමදාන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ එතරම් නොදන්නවා විය හැකියි. දර්ශනය, නාට්‍ය, ප්‍රතිමා තරමට ම සිත්ගන්නාසුලු පැරැණි ග්‍රීක අවමඟුල් සිරිත් ගැන මෙසේ විමසා බලමු.

article

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ බැබළුණු පන්දු යවන්නෝ 6ක්

2007 වසරේ සිට මේ දක්වා පැවති 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිවල දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් අප ඔබ වෙත ගෙන එනවා.

article

යකඩ සන්නාහයක් පැළඳි මුහුදු පතුලේ නයිට්වරයා

අපේ කතා නායකයාත් යකඩ සංඝටක අඩංගු ආරක්ෂිත ආවරණයක් සහිත එක්තරා නයිට්වරයකු ලෙස හඳුන්වන්නට පුළුවන්. හැබැයි මොහු මනුෂ්‍යයෙක් නම් නොවෙ යි. 

article

වනිඳුගේ වාර්තාගත 20/20 සුපිරි දස්කම්

2021 T20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග දකුණු අප්‍රිකාවට සහ එංගලන්තයට එරෙහිව පිට පිටම කඩුලු ත්‍රිත්ව දවා ගැනීම් දෙකකින් පසු සිය ක්‍රිකට් දිවියේ පළමු වරට ICC පිරිමි T20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල පන්දු යැවීමේ ලැයිස්තුවේ පෙරමුණ ගන්නට සමත් වුණා! මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

තායිලන්තය සමරන ආවේණික රාජ්‍ය උත්සව 8ක්

ලොව ඒ ඒ රටවල් තම රටට ආවේණික වූ රාජ්‍ය උත්සව සැමරීම සිදු කරනවා. ඒ අතරින් තායිලන්තයේ පැවැත්වෙන රාජ්‍ය උත්සව 8ක් පිළිබඳවයි මේ ලිපිය.

article

වන තුරුඅතර සැඟවුණු කඩුගන්නාවේ පුරාණ ලෙන් වෙහෙර

කොළඹ – මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව අම්බලම අසල මාර්ගයෙන් පහළට බැස වන තුරුඅතර සැඟවුණු පුරාණ ලෙන් විහාරය දැක බලන්නට ඒ හරහා යන ඔබ කිසි දිනක උනන්දුවක් දැක්වූවා ද?

article

වසර මිලියන 360 ක් පැරණි අදටත් ජීවමාන පොසිලය: සීලාකාන්ත්ස්

වසර මිලියන 360 ක් පැරණි පොසිලයක් සියලු කාල්පනික මත සුනුවිසුණු කරමින් ජීවමාන සීලකාන්ත්ස් සත්ත්වයකු බවට හදිසියේ ම පත් වූ අයුරුයි මේ.

article

තනියවල්ලභ කුමරුට කැපවුණු කටුපිටි මාදම්පේ දෙවොල

පොදු ජන හිතකාමී ව කටයුතු කළ පුද්ගලයන් ඔවුන්ගේ අභාවයෙන් පසු දේවත්වයේ ලා සැලකීම අතීත සමාජයේ වෙසෙසින් දක්නට ලැබෙන්නකි. කටුපිටි මාදම්පේ තනිවැල්ලේ දෙවියන් යනු එලෙස දේවත්වයට නැංවුණු තනියවල්ලභ කුමරුගේ කතාව යි.

article

ඉන්දියාව 20/20 ලෝක කුසලාන තරගාවලියෙන් විසිවෙන ලකුණු

2021 ICC T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටය යටතේ පැවති තරගවල දී පිට පිට ම සිය දෙවන පරාජයත් උරුම කරගත් ඉන්දියානුවන් තරගාවලියෙන් ඉවතට විසිවීමේ අවදානමකට මුහුණ දී සිටිනවා.

article

ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ සිදුවූ මාරක ගුවන් අනතුර

අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ දී 1956 වසරේ සිදුවූ මාරක ගුවන් අනතුර එවකට අමෙරිකාව තුළ වාර්තා වූ වඩාත් බරපතල ම ගුවන් අනතුර වුණා.

article

End of Articles

No More Articles to Load