Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අදටත් ගැළපෙන පුරාණ ලංකාවේ පැවති වෙළෙඳ නීති

වංචනික වෙළෙඳුන් සහ ඔවුන්ට අනුබල දෙන දූෂිත නිලධාරින් අද මෙන් ම එදත් සිටියා. ඒ අකටයුතුකම් වලක්වන්නට පුරාණ ලංකාවේ දැඩි වෙළෙඳ නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වුණා.

article

නිවෙස්ගත නිරෝධායනයට යොමු වන්නට පෙර ඔබ දත යුතු දේ!

ස්වයං/නිවෙස්ගත නිරෝධායනයට ලක් වන්නට සිදු වුණොත් එය කරන ආකාරය ගැන ඔබට ගැටලු රැසක් ඇති විය හැකි යි. ඒ වෙනුවෙන් වූ සෞඛ්‍ය අංශවල නිර්දේශ හා ඔබට සහාය ලබාගත හැකි ආකාර මෙසේ යි.

article

දැයෙන් සමු ගත් කෝකිල නළඟන – රුක්මණී

ශ්‍රී ලාංකීය සිනමා අඹර ඒකාලෝක කළ දීප්තිමත් ම තාරකාවක් වන රුක්මණී දේවිය දැයෙන් සමු ගෙන වසර 43 ක් ගෙවුණා. ඇය රංගන ශිල්පිනියක මෙන් ම ගායිකාවක ලෙස ද ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක, ශ්‍රාවක සිත්සතන් පිනවූවා.

video

උඩරට රාජධානියේ නඩු හබ විමසූ – විසඳූ පිළිවෙළ

උඩරට රාජධානි සමයේ දී රාජාපරාධ හා සාමාන්‍ය අපරාධ වශයෙන් අපරාධ කොටස් දෙකකට බෙදා වෙන් කර තිබුණා. මේ උඩරට රාජධානිය තුළ අධිකරණය සහ දණ්ඩ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ව විමසා බැලීමක්.

article

ලඩාක්: ඉන්දියාවේ එක ම බෞද්ධ ප්‍රාන්තයේ කතාව

ටිබෙටයට නෑකම් කියන ලඩාක්, අතිශය සුන්දර පරිසරයක පිහිටා තිබීම නිසා සංචාරකයන් එයට ලොබ බඳිනවා. එය ඉන්දියාවේ එක ම බෞද්ධ ප්‍රාන්තය ද වනවා.

article

තුන් බියක් මැද ජීවිතය යදින ඇෆ්ගනිස්තාන මිනිස්සු

කුසගින්න, නියඟය හා ඉතා දරුණු ආර්ථික කඩා වැටීමක් හමුවේ තලිබාන් පාලිත ඇෆ්ගනිස්තානය මේ වනවිට අර්බුදයට ලක් ව සිටිනවා. එරට ලෝකයේ දරුණුත ම මානුෂීය අර්බුදය අද්දරට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.

article

හැලෝවීන් වට්ටක්කා සැරසිලිවල සැඟවුණු ඉතිහාසය

වට්ටක්කා ලාම්පු අදවන විට හැලෝවීන් උත්සවයේ ගෝලීය සංකේතය බවට පත් ව අවසන්. ඒත් මළවුන්ගේ දිනයට  වට්ටක්කා සම්බන්ධ වුණේ කොහොම ද? කියන ප්‍රශ්නය ඔබට ඇති. මේ ලිපිය හැලෝවීන් උත්සවයට වට්ටක්කා සම්බන්ධ වුණු ආකාරය ගැන වන අපූරු  ඉතිහාස කතාව පිළිබඳව යි.

article

සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් ගැන කරුණු 5ක්

 ස්විට්සර්ලන්ත ජීව විද්‍යාඥයකු වන මාටින් නයිෆෙලර් මකුළුවන් පිළිබඳ ව දිගින් දිගට ම පරීක්ෂණ සිදු කළ කෙනෙක්. ඔහුගේ කණ්ඩායම පසුගිය කාලයේ දී සිදු කළ පරීක්ෂණවල දී සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ කිහිපයක් හමු ව තිබුණා. මෙම ලිපියෙන් ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු ඉදිරිපත් කරනවා.

article

ප්‍රාග් ඓතිහාසික කාලෙට දිවෙන අගස්ති මාලේ කතාව

උඩරට මංගල ඇඳුමෙන් සැරසෙන මනාලියන් පළඳින ආභරණ අතර “අගස්ති පබළු මාලය” ප්‍රධාන තැනක් ගන්නවා. මේ “අගස්ති පබළු මාලයේ” කතාව යි.

article

තම නිර්මාණ නිසා පසු ව කනගාටු වූ නිපැයුම්කරුවෝ

ඇතැම් නිපැයුම්කරුවන් තම නිපැයුම් නිසා කලකට පසු බලවත් පසුතැවීමකට ලක් වී තිබෙනවා. ඒ නිපැයුම් සමාජයට එල්ල කළ අහිතකර බලපෑම හෝ අවභාවිතය ඒ පසුතැවීමට හේතු වුණා.

article

ලොව මුල් ම තරු පන්තියේ සූපවේදියා: ඇන්ටෝනි කැරෙම්

ප්‍රංශයේ පැරිස් නගරයේ පැල්පතක උපත ලද පිරිමි දරුවෙක්, රැකියාවක් සොයා ගෙන 10 හැවිරිදි වියේ දී නිවසින් පලා ගියා. ඔහු පසු කලෙක ලෝකයේ ප්‍රසිද්ධ ම සූපවේදියා බවට පත්වුණා. මේ ඔහුගේ කතාව යි.

article

භාරතයෙන් පැමිණ අපට රස තනු තැනූ ආර්. මුත්තුසාමි

අපේ අසල්වැසි මහා භාරතයේ උපත ලබා පසුකාලීන ව මෙරටට පැමිණ දශක ගණනාවක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ විශිෂ්ට ගණයේ සංගීත ශිල්පියකු ලෙස රාමායා මුත්තුසාමි, එසේත් නැත්නම් ඔබ අප කවුරුත් දන්නා ආර්. මුත්තුසාමි හැඳින්විය හැකි ය.

article

End of Articles

No More Articles to Load