ශ්රී ලංකා පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ්
16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙලේ F46 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ලෝක වාර්තාවක් ද සමඟින් දිනේෂ් ප්රියන්ත රන් පදක්කම දිනාගත්තා. එය ශ්රී ලංකාව පැරා ඔලිම්පික් තරග ඉතිහාසයේ දිනාගත් මුල්ම රන් පදක්කම යි.