ගම්පෙරළියේ මහගෙදර වූ බලපිටිය මහා කප්පින වලව්ව
ගම්පෙරළිය චිත්රපටය සහ ගම්පෙරළිය ටෙලිනාට්යය යම් දිනෙක ඔබ නරඹා ඇත්නම් එහි කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ නිවස අනිවාර්යයෙන් ම ඔබේ මතකයේ ඇති. මේ ලිපිය ඒ සඳහා භාවිත කළ මහා කප්පින වලව්ව ගැන යි.
End of Articles
No More Articles to Load