Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උසින් අවුකනටත් වැඩි රැස්වෙහෙර පිළිමයේ කතාව

ලංකාවේ හිඳි බුදු පිළිම අතර වඩාත් ප්‍රකට පිළිමය තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව. අවුකනට නුරුදුව වනගත පෙදෙසක තිබෙන රැස්වෙහෙර පිළිමය අවුකන පිළිමයටත් වඩා උසයි.

article

ශ්‍රී ලංකාව ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක් ලද සතියක නිමාව

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙල අවසානයේ දී ශ්‍රී ලංකාව රටවල් 162ක් අතුරින් 57 වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඒ පිළිබඳව තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

මස්ටෑන්ග් කාරයෙන් පැමිණි ‘ලකුණු පුවරු’ දාම ඝාතකයා

තරුණ පිරිමින් 16 දෙනකුවත් මරා දැමූ රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට් හැඳින්වූයේ ‘ලකුණු පුවරු ඝාතකයා’ ලෙස යි. ඒ ඝාතන සිදු කිරීමේ දී ඔහු අනුගමනය කළ අපූර්ව ක්‍රමවේදය නිසා යි.

article

මිහින්තලේ ආරාම සංකීර්ණයේ කටු සෑය සහ ඉදිකටු සෑය

වර්තමානය වන විට මිහින්තලේ පූජා භූමිය ලෙස හැඳින්වෙන්නේ සීමිත භූමි ප්‍රමාණයක් වන නමුත් ඈත අතීතයේදී එය විශාල භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබූ ආරාම සංකීර්ණයක් බව වර්තමානයේ දී පවා දැකිය හැකි නටබුන්වලින් පෙනී යයි.

article

පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරීම ‘ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව’

2021/22 පාපන්දු සමය ආරම්භ කරමින් ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව අගෝස්තු 31 වනදා අවසන් වුණා. ඒ පාපන්දු ලෝලීන් අපේක්ෂා නොකළ පෙරළිකාරී ක්‍රීඩක මිලදී ගැනීම් සහ විකිණීම් රැසක් සිදු වීමෙන් අනතුරුවයි.

article

ලෝකයේ තිබෙන මිල අධික ම බිම්මල් වර්ග හතක්

 මානව අවශ්‍යතා සඳහා බිම්මල් පරිභෝජනය ප්‍රවේශමෙන් කළ යුතු වුණත්, ඒවායින් ලැබෙන සෞඛ්‍ය සහ පෝෂණ ප්‍රතිලාභ ඉතා ඉහළ යි. ලෝකයේ ඉහළ ම වටිනාකමක් හිමි වී ඇති බිම්මල් විශේෂ හතක තොරතුරුයි මේ. 

article

විස පිරි මුහුදු සර්පයන්ගේ සමුදුරු රාජධානිය

මුහුදු සර්පයන් යනු වසර දහස් ගණකට පෙර මුහුදු ජීවිතයකට අනුවර්තනය වුණ ඉලැපිඩේ කුලයට අයත් සර්පයන්. ලෝකයේ මුහුදු සර්ප විශේෂ 70ක් පමණ පැතිර සිටින බව හෙළි ව තිබෙනවා.

article

මෙවර කැනඩා මහ ඡන්දෙන් ටෲඩෝට බහුතරය ලැබේවි ද?

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පසුගිය අගෝස්තුවේ දී හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. කැනඩාව සිවු වන කොවිඩ් වසංගත රැල්ල සමඟ සටන් කරමින් සිටින අතරතුර හදිසි මැතිවරණයක් කැඳවීම විශේෂත්වයක්.

article

අරසා: ඇමසන් වනයට ආවේණික පලතුර

ඇමසන් ද්‍රෝණියට ආවේණික පලතුරක් වන අරසා, ලෙමන් මෙන් දෙගුණයක් ඇඹුලකින් යුක්ත යි. ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිත ව හොඳින් වැවෙන මෙම පලතුර ශ්‍රී ලංකාවේත් වගා කරන්නට පුළුවන්.

article

අපේ ආලින්දයට එන ‘හ්වාරංග්’ හෙවත් මල් පිපෙන යෞවනය

හ්වාරංග් තරුණයන් මෑත කාලීන ව නිර්මාණය වුණු කොරියානු ටෙලි නිර්මාණ (Kdrama) හරහා ශ්‍රී ලාංකීය නරඹන්නන් අතරට පැමිණෙයි. කොරියානු ඉතිහාසය පදනම් කරගත් එම කතාවල සැබෑ චරිත පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එමු.

article

End of Articles

No More Articles to Load